නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:rofl:
cat-fish-relay_gif-anime-0908201.gif
:P
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    eeye fury n me katha kala shehaata dinuka epaa una hethuwa lol :lol::lol:

    naa haloo eeye furiyai mami me gana deerga washayen kata kala..hethuwa lol sahagatai:lol::lol::lol:

    ඒක මේ හුදෙක්ම සයූගේ හිතේ තිබ්බ එකක් විතරයි. හෑඑබැයි ඒක ඇහුවම මට සයූව බඳින ගෙන පිළිබඳව දුක හිතිලා තනි ඇහැට ඇඬුනා :(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-



    නිදිනැති නෙත් නොකී කතා

    මෙව්ව කියලත් බෑ නොකියත් බෑ:baffled:
    ශෙහාරගෙන් කාපු මහා පරිමාණ සපත්තු පහර නිසා දිනුක කියන එකාට මුලු ගෑණු සංහතියම
    එපා වෙනවලු:dull:
    රස්සාවත් දමල ගහල ආයේ ගමට එන්න ඇවිත් කුරුණෑගල ටවුන් එකේ ඉබාගාතේ ඇවිද ඇවිද
    ඉද්දිලු දිනුකට ‍ෆියුරි කියලා කොල්ලෙක් සෙට් වෙන්නෙ:P අස්සයා මැරිච්ච ජොකියා වගේ මූණ
    එල්ලන් හිටපු දිනුකව දැක්කම ‍ෆියුරිට හිතුනලු මූ එක්ක කතා කරන්න:( ඔන්න ඒ
    වෙලාවෙලු ‍ෆියුරියා මේ කතාන්තරේ දැනගත්තෙ:frown: පස්සෙ ඉතින් ‍ෆියුරි ඌට පුලුවන් තරමින්
    දිනුකගේ හිත හැදුවලු.:rolleyes: ‍ෆියුරියා මනෝ කතා කියලා ඔය වගේ වැඩ කරන්න හෙන දස්සයාලු.:P
    ඔන්න ඒ වෙලේලු දිනිකට ‍ෆියුරි ගැන හිතක් පහල උනේ:love::love: හැබැයි ශ්‍රී ලංකා ප්‍රජාචන්චවාදී
    සමාජවාදි ජනරජයේ නීතිවලට අනූව කුරුලු මඟුල් වලට නීතියෙන ඉඩක් නැති නිසා :angry:නව යුවල
    තීරණය කරලු මේ කුරිරු රටින් මිදිලා ඇමෙරිකාවට යන්න.:D එහේ ගිහින් දැන් ඒ ඩබල සැපවත්
    ජීවිතයක් ගතකරනවලු:nerd::nerd::nerd::lol::lol::lol:

    ඔය යසිරුගේ නම වෙනුවට ෆියුරි කියලා දාලා යසිරුවට වෙච්ච සීන් එකක් කියන්නේ :rofl::rofl: බලපන් මේ ටික කියද්දිත් උගේ හිතේ තිබ්බ සාංකාව දෝරේ ගලන හැටි :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒක මේ හුදෙක්ම සයූගේ හිතේ තිබ්බ එකක් විතරයි. හෑඑබැයි ඒක ඇහුවම මට සයූව බඳින ගෙන පිළිබඳව දුක හිතිලා තනි ඇහැට ඇඬුනා :(:(
    aunty jabuk :lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    onna mage adahas :P

    1) sheharata dinuka boruwak kara kiyala mattu , boruwakin patan gatta sambandayak wadak na kiyala hitenna athi. boru karana ewn penna baruwa athi.
    2) sheharata mole padennathi yantan, driver ta love karala kawadawath goda emak na kiyala.
    3) eki mula indan boruwa karanna athi, nikan arakshawai time pasing thui witarai. passe shape eke wena ekekta hettu wennathi.

    most probably,
    4) shehara dinuka gana sahena hithanawa, meken antimata wenne dinukata dukak , thatta muwa marala hangaida kiyala bayai so shehara thiranaya karanawa amaruwen hari dinukawa atharala aruwa bandinna.

    ද? හාකෝ :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    ko ban kathawa dapanko:oo::oo:
    ඉඳපන් යකෝ මම මේ දැන් නැගිට්ටේ. කන්න බොන්න, නාන්න කරන්නේ නැද්ද මම :frown::frown: උදේ කියලා හිතලා නැගිට්ටේ බං. බලද්දි 5යි වෙලාව :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉඳපන් යකෝ මම මේ දැන් නැගිට්ටේ. කන්න බොන්න, නාන්න කරන්නේ නැද්ද මම :frown::frown: උදේ කියලා හිතලා නැගිට්ටේ බං. බලද්දි 5යි වෙලාව :lol::lol:

    තො දවල්ටද නිදියන්නේ.:oo:..ඉක්මන්ට දාපන්:dull::rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    තො දවල්ටද නිදියන්නේ.:oo:..ඉක්මන්ට දාපන්:dull::rolleyes:

    නම බලපන් :P

    නෑ නෑ බං. අද මේ පොඩ්ඩක් උතුර දකුණ් මාරු වෙලා වැඩි පුර නින්ද ගිහින් :P
     
    Status
    Not open for further replies.