thuu witarak daana nam danawako ehemath kenekge![]()
onna man tag eka ayin kala
aluth ekak daanone 
eeye fury n me katha kala shehaata dinuka epaa una hethuwa lol![]()
naa haloo eeye furiyai mami me gana deerga washayen kata kala..hethuwa lol sahagatai![]()


නිදිනැති නෙත් නොකී කතා
මෙව්ව කියලත් බෑ නොකියත් බෑ
ශෙහාරගෙන් කාපු මහා පරිමාණ සපත්තු පහර නිසා දිනුක කියන එකාට මුලු ගෑණු සංහතියම
එපා වෙනවලු
රස්සාවත් දමල ගහල ආයේ ගමට එන්න ඇවිත් කුරුණෑගල ටවුන් එකේ ඉබාගාතේ ඇවිද ඇවිද
ඉද්දිලු දිනුකට ෆියුරි කියලා කොල්ලෙක් සෙට් වෙන්නෙඅස්සයා මැරිච්ච ජොකියා වගේ මූණ
එල්ලන් හිටපු දිනුකව දැක්කම ෆියුරිට හිතුනලු මූ එක්ක කතා කරන්නඔන්න ඒ
වෙලාවෙලු ෆියුරියා මේ කතාන්තරේ දැනගත්තෙපස්සෙ ඉතින් ෆියුරි ඌට පුලුවන් තරමින්
දිනුකගේ හිත හැදුවලු.ෆියුරියා මනෝ කතා කියලා ඔය වගේ වැඩ කරන්න හෙන දස්සයාලු.
ඔන්න ඒ වෙලේලු දිනිකට ෆියුරි ගැන හිතක් පහල උනේහැබැයි ශ්රී ලංකා ප්රජාචන්චවාදී
සමාජවාදි ජනරජයේ නීතිවලට අනූව කුරුලු මඟුල් වලට නීතියෙන ඉඩක් නැති නිසානව යුවල
තීරණය කරලු මේ කුරිරු රටින් මිදිලා ඇමෙරිකාවට යන්න.එහේ ගිහින් දැන් ඒ ඩබල සැපවත්
ජීවිතයක් ගතකරනවලු

බලපන් මේ ටික කියද්දිත් උගේ හිතේ තිබ්බ සාංකාව දෝරේ ගලන හැටි
aunty jabukඒක මේ හුදෙක්ම සයූගේ හිතේ තිබ්බ එකක් විතරයි. හෑඑබැයි ඒක ඇහුවම මට සයූව බඳින ගෙන පිළිබඳව දුක හිතිලා තනි ඇහැට ඇඬුනා![]()


onna mage adahas![]()
1) sheharata dinuka boruwak kara kiyala mattu , boruwakin patan gatta sambandayak wadak na kiyala hitenna athi. boru karana ewn penna baruwa athi.
2) sheharata mole padennathi yantan, driver ta love karala kawadawath goda emak na kiyala.
3) eki mula indan boruwa karanna athi, nikan arakshawai time pasing thui witarai. passe shape eke wena ekekta hettu wennathi.
most probably,
4) shehara dinuka gana sahena hithanawa, meken antimata wenne dinukata dukak , thatta muwa marala hangaida kiyala bayai so shehara thiranaya karanawa amaruwen hari dinukawa atharala aruwa bandinna.
mama kiwwe ubata
me eka kriyawata nanwimak
![]()

කාලා වරෙන්කෝ
පට්ට පට පට. හැබැයි දැන් දොඹෙන් යන්නේ මම බංකාලා වරෙන්කෝ


ko ban kathawa dapanko![]()

උදේ කියලා හිතලා නැගිට්ටේ බං. බලද්දි 5යි වෙලාව 
ඉඳපන් යකෝ මම මේ දැන් නැගිට්ටේ. කන්න බොන්න, නාන්න කරන්නේ නැද්ද මමඋදේ කියලා හිතලා නැගිට්ටේ බං. බලද්දි 5යි වෙලාව
..ඉක්මන්ට දාපන්

තො දවල්ටද නිදියන්නේ...ඉක්මන්ට දාපන්
![]()
lolනම බලපන්![]()
නෑ නෑ බං. අද මේ පොඩ්ඩක් උතුර දකුණ් මාරු වෙලා වැඩි පුර නින්ද ගිහින්
ha kamak na ada nan kathawa onamaiනම බලපන්![]()
නෑ නෑ බං. අද මේ පොඩ්ඩක් උතුර දකුණ් මාරු වෙලා වැඩි පුර නින්ද ගිහින්




ha kamak na ada nan kathawa onamai![]()
