නිදි_නැති_නෙත්_II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    puru puru adare
    tg0l.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    ඉවරයි :(:(

    ලස්සනයි මචං. ඇත්තටම
    ගොඩක් ආසාවෙන් කියෙව්වා.
    ආයෙ එකක් ලියමු හෙමිහිට :):):)

    බොහොම ස්තූතියි මචං මෙච්චර දවසක් කතාව කියවලා දුන්න සහයෝගෙටයි දක්වපු ප්‍රතිචාර වලටයි :yes::yes:

    ප.ලි. මචං මට විතරක් ලියන්න කියලා හරි යන්නේ නෑ නේද? ඔබතුමාටත් හොඳට ලියන්න පුලුවන් කෙනෙක්නේ :P මම කතා කීපෙම වගේ කියෙව්වා උඹ ලිව්ව ;);) දාපන් තවත් එකක් :frown::frown:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බොහොම ස්තූතියි මචං මෙච්චර දවසක් කතාව කියවලා දුන්න සහයෝගෙටයි දක්වපු ප්‍රතිචාර වලටයි :yes::yes:

    ප.ලි. මචං මට විතරක් ලියන්න කියලා හරි යන්නේ නෑ නේද? ඔබතුමාටත් හොඳට ලියන්න පුලුවන් කෙනෙක්නේ :P මම කතා කීපෙම වගේ කියෙව්වා උඹ ලිව්ව ;);) දාපන් තවත් එකක් :frown::frown:

    ස්කේලෙ කාලෙ දිග කතාවක් ලියන්න ආසයි බං.
    වෙලාවක් නෑනෙ.පටන් ගත්තට පස්සෙ ඕක ඉවර කරන්නත් එපැයි :D:D
    හෙමිහිට බලමුකො.....;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    ස්කේලෙ කාලෙ දිග කතාවක් ලියන්න ආසයි බං.
    වෙලාවක් නෑනෙ.පටන් ගත්තට පස්සෙ ඕක ඉවර කරන්නත් එපැයි :D:D
    හෙමිහිට බලමුකො.....;)

    ඉස්කෝලේ කාලේ කතා පට්ට :love::love: ඒක නම් ඇත්ත. පටන් ගත්තා වගේ නෙමෙයි ඉවර කරන්න ගියාම :nerd::nerd: කොහොම හරි කමක් නෑ එකක් දාපන් බං :D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    Nidi nathi neth iwarai... :shocked:
    adoo anthimata okkoma kiyewwa....ekenma maxxxa.....

    mona unath meke
    dinuka ==== fury... :lol:
    eka nam sure...

    වෙලාවට හෙට මම එන්නේ නෑ කිව්වේ. ආවා නම් උඹව එතනම කම්බස් කරනවා :growl::growl: ඇයි යකෝ අසරණ මාවම මේවට අල්ලන්නේ :(:( හෙණ ගහනවා ඕයි :no::no:

    මොනවා වුනත් කියෙවලා දක්වපු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි (චාරයක් නැති එක වෙනම කතාවක් :lol::lol:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වෙලාවට හෙට මම එන්නේ නෑ කිව්වේ. ආවා නම් උඹව එතනම කම්බස් කරනවා :growl::growl: ඇයි යකෝ අසරණ මාවම මේවට අල්ලන්නේ :(:( හෙණ ගහනවා ඕයි :no::no:

    මොනවා වුනත් කියෙවලා දක්වපු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි (චාරයක් නැති එක වෙනම කතාවක් :lol::lol:)

    Furige mano paara :lol:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    වෙලාවට හෙට මම එන්නේ නෑ කිව්වේ. ආවා නම් උඹව එතනම කම්බස් කරනවා :growl::growl: ඇයි යකෝ අසරණ මාවම මේවට අල්ලන්නේ :(:( හෙණ ගහනවා ඕයි :no::no:

    මොනවා වුනත් කියෙවලා දක්වපු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි (චාරයක් නැති එක වෙනම කතාවක් :lol::lol:)

    pala pala..aththane kiwwe.. sirawatama umba gana thama thiyenne..mama dannawane thoge wada...:P