නිදි_නැති_නෙත්_II

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අඩේ කතාව ඉවරත් වෙලා.. :(:(:(:dull::dull::dull:
    වැඩ ගොඩකට හිර උන නිසා කාලෙකින් ආවේ.. :(:(:(
    හැබැයි කතාවේ ඔක්කොම ටික එක පාරම කියවලා ඉවර කරගන්න පුළුවන් උන එක නං හොඳා.. :rofl::lol::rofl::lol::rofl::lol:

    ඊලග කතාවත් එහෙනං ඉක්කමට දාමුකෝ!!
    සුභ ෆැතුම් මචං.. ජය වේවා!!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,150
    24,767
    113
    tracing Geo-location.. ... ...
    ko ithuru tika? :growl::growl: අපි ඥාව්වා වෙනුවෙන් නැගී සිටිනවා හැබැයි..:rofl::rofl: අලුත් කතාවකුත් පටන් ගත්තා.. එකත් නෑ..:baffled::baffled: දාපන්කෝ සුදු කියවන්න ඒවා නෑ.. :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    හරි බං දාන්නම් හෙමීට ඉතින් :sorry::sorry:
    • කොටස් වැඩි බන් කියවන්න කම්මැලි:dull:

    හෙලා දකිනවා :dull::dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හරි බං දාන්නම් හෙමීට ඉතින් :sorry::sorry:

    හෙලා දකිනවා :dull::dull:
    යකො පලවෙනි පිටුවෙ තඩි පින්තුර දාලා :frown: අපෙ 512 වලින් ඔවා ලොඅඩ් වෙන්න පැයක් විතර යනවා :(ඒකනෙ මට ලින්ක් ටික හොයාගන බැරි උනෙ:oo:

    22 wage indan kiyawapan :P
    විකල්පයක් නැ වගෙ කරන්න වෙන්නෙ ඒක තම්යි:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    22 wage indan kiyawapan :P

    :frown::frown:
    යකො පලවෙනි පිටුවෙ තඩි පින්තුර දාලා :frown: අපෙ 512 වලින් ඔවා ලොඅඩ් වෙන්න පැයක් විතර යනවා :(ඒකනෙ මට ලින්ක් ටික හොයාගන බැරි උනෙ:oo:

    විකල්පයක් නැ වගෙ කරන්න වෙන්නෙ ඒක තම්යි:P

    ඇයි යකෝ මගෙත් තියෙන්නෙ 512 එකක් තමා. පොඩ්ඩක් වෙලාවකින් ඔක්කොම ලෝඩ් වෙනවා :frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ko ithuru tika? :growl::growl: අපි ඥාව්වා වෙනුවෙන් නැගී සිටිනවා හැබැයි..:rofl::rofl: අලුත් කතාවකුත් පටන් ගත්තා.. එකත් නෑ..:baffled::baffled: දාපන්කෝ සුදු කියවන්න ඒවා නෑ.. :(:(
    ekenma nagi hitapalla
    mamath kollanwa usi gannana gaman me :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකො පලවෙනි පිටුවෙ තඩි පින්තුර දාලා :frown: අපෙ 512 වලින් ඔවා ලොඅඩ් වෙන්න පැයක් විතර යනවා :(ඒකනෙ මට ලින්ක් ටික හොයාගන බැරි උනෙ:oo:

    විකල්පයක් නැ වගෙ කරන්න වෙන්නෙ ඒක තම්යි:P
    ow e hariye indan balapan lasa katha thiyenne ;) mano pare uparime e hariye :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown::frown:

    ඇයි යකෝ මගෙත් තියෙන්නෙ 512 එකක් තමා. පොඩ්ඩක් වෙලාවකින් ඔක්කොම ලෝඩ් වෙනවා :frown::frown:
    පොඩ්ඩක් වෙඅලාවක් උනත් අහක දාන්න බැ:oo: උබ කිව්වට හැට පැයක් යනව බන් :(

    ow e hariye indan balapan lasa katha thiyenne ;) mano pare uparime e hariye :rofl:
    එහෙමද:Pමේක සිනි බොල කතාවක්ද බන්:rolleyes: එක්කො මූට කියලා සමරියක් ලියව ගන්න ඕනෙ:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පොඩ්ඩක් වෙඅලාවක් උනත් අහක දාන්න බැ:oo: උබ කිව්වට හැට පැයක් යනව බන් :(

    එහෙමද:Pමේක සිනි බොල කතාවක්ද බන්:rolleyes: එක්කො මූට කියලා සමරියක් ලියව ගන්න ඕනෙ:rofl:
    na na lassanai ban kiyawapan :D