නිදි_යහන_කැලඹේයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරු Trailer එක බං...යකෝ මේ Trailer එකක් නෙවෙයි.... මේක මේ ෆිල්ම් එකේ තියෙන හොඳම සෙකස් කෑල්ල (වෙන්නැති) පෙන්නන පොඩි ක්ලිප් එකක්නේ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මෝ Trailer එක දැක්කම මාවත් කැළඹුණා.

    හරිම කෘත්‍රිම විදියට ඔහේ කැමරාව ඉස්සරහ ඔහේ දඟලන එකියක් දැක්කාහම කැළනා නම් :dull:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    හරිම කෘත්‍රිම විදියට ඔහේ කැමරාව ඉස්සරහ ඔහේ දඟලන එකියක් දැක්කාහම කැළනා නම් :dull:

    මේක ලංකාව බොල, නෝටි ඇමරිකාව නෙවෙයි. :eek:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    mqdefault.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක මම බැලුවා කලින්.
    වැඩක් නෑ බන් නිදි යහන තියා මොකක්වත් කැලබුනේ නෑ.