*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

arunakr

Active member
  • Jul 20, 2011
    205
    166
    43
    ඕවා අරගෙන පස්සේ කාලෙක ලීක්වෙලා තරහා කාරෙක් පොලිස්සියට කිව්වොත් මොකෝ වෙන්නේ. අපිට ආදායම් පෙන්නන්න බැරි උනොත්. කුදලන් යනවද.
    Yes
     
    • Like
    Reactions: jayalathjayath

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ , නාමරූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව,ජාති. ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ
    දොමනස්සුපායාසා
    සම්භවන්ති. එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයොහොති. 🙏
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43
    අපේ ඉඩමක් උනොත්, ඒත් අවුල්ද

    අරගෙන ශේප් එකේ සල්ලි කර ගනින් රගන්න යන්න එපා..කරන්න දේවල් තියනව බන් ඕනෙ තරම වැඩේ පරිස්සමට හරි වෙදෙක් එක්ක කර ගනින්
     
    • Like
    Reactions: jayalathjayath

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මැනික ඩිටෙක්ට් වෙන්නෙ නෑ කියල හොඳටම ශුවර්ද ?
    මැණික් දිටෙක් වෙන්නේ නැ . මෙහෙම වෙන්න පුළුවන් මැණික් දාලා තියෙන භාජනය පස්ලෝ රත්රන් හෝ මිනිරන් මිශ්‍ර භාජනයක් නම් දිටෙක් වෙනවා . එහෙම නැත්නම් ගල් පෙට්ටියක දාලා තියනවනම් රුපයක් විදියට පෙන්වනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    View attachment 82482

    මේ සීන් එක මොකද්ද බන්???
    ඇළවුම් පාරවල් නේද? ඔය වගේ ගල් තොප්පියක් තිබ්බා අපේ ගෙවල් ගාව. ඒකට ගහලා මැණික් ගත්තලු. අයිතිකාරයා මළා සහ හවුල් කාරයා ආගිය අතක් නෑ. ගල සියුම් ව කපලා ඔය වගේ ගල් බදාම වලින් සීල් කරලා තියෙන්නේ ඇත්තේ..... ගල පිපිරෙව්වට පස්සේ දැක්කා වතුර යන්න හදපු බය ලයින්, ඒවාට දිලිසෙන කැත පුරෝලා තිබ්බේ. ඒවා දිගේ වතුර මැණික් වලට යනවා ලු. මැණික් වලට වතුර නැතුව ගියාම දිලිසීම නැති වෙනවා කියනවා.

    සජියා වස්ගමුව කැළේ, නිධන් ගහපු එකයි ඇත්තු මරපු එකයි කලේ. ඕකා ඔහොම ඉන්න එකත් පුදුමයි.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ජි ජිවිතේ අත්දැකීම නම් නිදන් අරන් ගොඩ ගිය කිසිම එකෙක් නැ අන්තෙටම නැති වෙලා කුණු වෙලා මැරුණා විතරයි...
    Ethakota sajith premadasa and namal rajapakshe oya wade karala nadda? 🤔🤔

    Tama kunu wela marune nane
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    වදින්නේ නෑ මචන්. ඔය කියන විදියට මැනික් කාරයෝ නිකන් ඉදියී වදිනවානම්
    mehe innawa ekek. manik detect wenawa kiyala machine ekak genawa. haramitiyak wage ekak. eken gahala thiyena adi ganai thiyena thanai kiyanawa. illam thiyenawa nam ewath pennanawa. eka scan ekakata 50,000 k gannawa.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,900
    28,807
    113
    api danna waththekath harela thibba langadi...
    dan masa ganekata kalin lankawe prasidde raja maha wiharayak langa haraddi policiyata maattu una...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    563195.jpg