Yesඕවා අරගෙන පස්සේ කාලෙක ලීක්වෙලා තරහා කාරෙක් පොලිස්සියට කිව්වොත් මොකෝ වෙන්නේ. අපිට ආදායම් පෙන්නන්න බැරි උනොත්. කුදලන් යනවද.
Yesඕවා අරගෙන පස්සේ කාලෙක ලීක්වෙලා තරහා කාරෙක් පොලිස්සියට කිව්වොත් මොකෝ වෙන්නේ. අපිට ආදායම් පෙන්නන්න බැරි උනොත්. කුදලන් යනවද.
අපේ ඉඩමක් උනොත්, ඒත් අවුල්ද
මැණික් දිටෙක් වෙන්නේ නැ . මෙහෙම වෙන්න පුළුවන් මැණික් දාලා තියෙන භාජනය පස්ලෝ රත්රන් හෝ මිනිරන් මිශ්ර භාජනයක් නම් දිටෙක් වෙනවා . එහෙම නැත්නම් ගල් පෙට්ටියක දාලා තියනවනම් රුපයක් විදියට පෙන්වනවාමැනික ඩිටෙක්ට් වෙන්නෙ නෑ කියල හොඳටම ශුවර්ද ?
ඇළවුම් පාරවල් නේද? ඔය වගේ ගල් තොප්පියක් තිබ්බා අපේ ගෙවල් ගාව. ඒකට ගහලා මැණික් ගත්තලු. අයිතිකාරයා මළා සහ හවුල් කාරයා ආගිය අතක් නෑ. ගල සියුම් ව කපලා ඔය වගේ ගල් බදාම වලින් සීල් කරලා තියෙන්නේ ඇත්තේ..... ගල පිපිරෙව්වට පස්සේ දැක්කා වතුර යන්න හදපු බය ලයින්, ඒවාට දිලිසෙන කැත පුරෝලා තිබ්බේ. ඒවා දිගේ වතුර මැණික් වලට යනවා ලු. මැණික් වලට වතුර නැතුව ගියාම දිලිසීම නැති වෙනවා කියනවා.
වදින්නේ නෑ මචන්. ඔය කියන විදියට මැනික් කාරයෝ නිකන් ඉදියී වදිනවානම්මැනික ඩිටෙක්ට් වෙන්නෙ නෑ කියල හොඳටම ශුවර්ද ?
Ethakota sajith premadasa and namal rajapakshe oya wade karala nadda?මගේ ජි ජිවිතේ අත්දැකීම නම් නිදන් අරන් ගොඩ ගිය කිසිම එකෙක් නැ අන්තෙටම නැති වෙලා කුණු වෙලා මැරුණා විතරයි...
pura widya eke komasaris me lagadith kiwwa nidan kiyala api hithana awa naha kiyalaEthakota sajith premadasa and namal rajapakshe oya wade karala nadda?
Tama kunu wela marune nane
mehe innawa ekek. manik detect wenawa kiyala machine ekak genawa. haramitiyak wage ekak. eken gahala thiyena adi ganai thiyena thanai kiyanawa. illam thiyenawa nam ewath pennanawa. eka scan ekakata 50,000 k gannawa.වදින්නේ නෑ මචන්. ඔය කියන විදියට මැනික් කාරයෝ නිකන් ඉදියී වදිනවානම්
KOHEDA INNE PORA ?mehe innawa ekek. manik detect wenawa kiyala machine ekak genawa. haramitiyak wage ekak. eken gahala thiyena adi ganai thiyena thanai kiyanawa. illam thiyenawa nam ewath pennanawa. eka scan ekakata 50,000 k gannawa.
Methana mokadda thibila thiyenne ?