මට්චන් දවස් 3 කට කලින් අපි අලුතෙන් ගත්ත ඉඩමේ තිබුන පරණ ගේ කැඩුව.එකේ පොලවේ මැටි කට්ටේ අඉන් කරද්දී මැටි වලදක දාපු මේ වගේ කාසි තිකකුඉ තව බඩු වගයක් හම්බ උනා.මේ ටික ටමඊ හොඳටම සුද්ද කරේ.බලද්දී පරණ කාසි ගොඩක්.කෞද බන් දන්නේ මේ මොන කලේ කාසිද කියල.මොකද බන් මේකට කරන්න හොඳ?
කලින් ත්රෙඅඩ් එකක් තිබුන නිදන් ගැන. දන්නා එකෙක් ඉන්නවනං පොඩි අදහසක් දීපන් බන්.ලොකු උදව්වක්.
කලින් ත්රෙඅඩ් එකක් තිබුන නිදන් ගැන. දන්නා එකෙක් ඉන්නවනං පොඩි අදහසක් දීපන් බන්.ලොකු උදව්වක්.