නිධානයක් හිමි යාලුවට

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි..
    මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඕක කිසිම ප්‍රශ්නයක් නොවෙන විදියට ගන්න පුළුවන් විතරක් නෙමෙයි අවශ්‍ය නම් විදෙස් රටක ගැනුම් කාරයෙක්ට උනත් විකුනන්න පුළුවන්.

    ප්‍රධානම කරනා දෙක තමයි ඉඩම තියෙන්නේ පුරාවිද්‍යා වටිනා කමක් ඇති භූමියක නොවීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් තිබීම.

    ඒ කරනා හරි නං ඔය ඉඩමෙන් හම්බෙන දේවල් රජයේ සහතිකයත් අරං විකුනන්න පුළුවන්.

    ප.ලි
    ලංකාවේ ඔය නිදන් හාරන්න යන ගොඩ දෙනෙක් හිරේ යන්නේ පුරාවිද්‍යා ඉඩම් රජයේ සංරක්ෂිත හොරෙන් කැනීම් කරලා.
    ආයෙ තමුන්ගේ ඉඩමේ උනත් අවසරයක් නැතිව හාරලා.

    ඉඩම තමුන්ට අයිති නං, එකේ ඔය වගේ රන් මුතු මැණික් තියෙනවා කියලා හිතෙනවා නං ඉස්සෙල්ලම කරන්න ඕනි මේ ඉඩම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නෙමෙයි කියලා සහතික කර ගන්නා එක. ඊළගට කැනීම් බලපත්‍රයක් ගන්නා එක. එකෙන් ගන්නා වස්තුව පිට රටවලට විකුනන්න අවශ්‍ය නං රජයෙන් අවසර ගන්න පුළුවන් මේ වස්තුව අපේ රටට ඓතිහාසික ලෙස වටිනාකමක් ඇති එකක් නෙමෙයි කියලා.

    බුදු පිළිම වගේ දේවල් වලට මේක ටිකක් බලපාන්නේ. අනික ඕවයේ රත්තරන් නං තියෙන්නේ බොහොම ටිකයි. ඒවත් වටිනා ඒවා නෙමේ. ලංකාවේ ඔය කියනවා වගේ රන් තිබ්බේ නැහැ.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    මචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි..
    මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..
    Poddak parissamen hoyapan...loka horu inne dan..

    PM ekak dapan
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image_4a4958ff8f.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඕක කිසිම ප්‍රශ්නයක් නොවෙන විදියට ගන්න පුළුවන් විතරක් නෙමෙයි අවශ්‍ය නම් විදෙස් රටක ගැනුම් කාරයෙක්ට උනත් විකුනන්න පුළුවන්.

    ප්‍රධානම කරනා දෙක තමයි ඉඩම තියෙන්නේ පුරාවිද්‍යා වටිනා කමක් ඇති භූමියක නොවීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් තිබීම.

    ඒ කරනා හරි නං ඔය ඉඩමෙන් හම්බෙන දේවල් රජයේ සහතිකයත් අරං විකුනන්න පුළුවන්.
    මේක සිරාද? උබ දන්න එහෙම තමන්ගෙ ඉඩමක තිබිලා බඩු අරගෙන රජයෙ සහතිකයක් අරං විකුනලා යහතින් ඉන්න එකෙක් ඉන්නවද? එහෙම සහතික ගන්න ප්‍රොසෙස් එක මොකද්ද ? මට නං හිතෙන්නෑ ඕක මේ බුවාලන්තෙ කරන්න පුලුවන් වැඩක් කියලා
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේක සිරාද? උබ දන්න එහෙම තමන්ගෙ ඉඩමක තිබිලා බඩු අරගෙන රජයෙ සහතිකයක් අරං විකුනලා යහතින් ඉන්න එකෙක් ඉන්නවද? එහෙම සහතික ගන්න ප්‍රොසෙස් එක මොකද්ද ? මට නං හිතෙන්නෑ ඕක මේ බුවාලන්තෙ කරන්න පුලුවන් වැඩක් කියලා
    පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ලීගල් විදියට කරන්න කැමති නම් රජයට 40% 60% කරන ක්‍රමයක් තියෙනවා, scanner නම දැන් හැම එකා ලගම තියෙනවා එත් එකෙන් වැඩ ගන්න වැඩකාරයෙක් ඕන, හැමෝටම බැ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම දන්නා අය ඉන්නවා ඕව කරන. එත් සුවර් නැති ඒවා කරන්නේ නැ. නිදන් කියල එක්කන් ගිහින් පොලිසියට අල්ලලා දෙනවා නේ.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    නිදානෙ ගත්තා කියපන් කො.ටික කාලෙකට යා දෙයි ඒ සල්ලි.හරියට වතාවත් කරන්න.පන්සල් හදන්න .දාර්මික වෙන්න ඕනි.නැත්නම් කෙල වෙනවා.ඒ හිටියත් අතුරු ප්‍රතිපල තියෙනවා ..බුදු පිලිම එහෙම තියෙනවා නං ගන්නෙම නැති තරමට හොදයි.