නිධානයක් හිමි යාලුවට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි..
    මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..


    ඔක්කොම හොදයි හීනේ කෑල්ල ගැලපෙන්නෙ නෑ වගෙ බන්. 🙄
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ape paththe ekek nidanayak gatta. uta patta salliyak thibbe. habai bahirawaya hariyata control karala ne lu yakadura. bahirawaya aru passen awith karadara karana seen ekak thibba. u mala wadayak unalu.
    ඔව් බිල්ලක් නෙමේ හරියට වතාවත් ටික කරන්න ඕනේ ගන්න කලින්. එහෙම නැතුව ගන්නත් පුළුවන් හැබැයි යා දෙන්නේ නැහැ. කාලෙකට කලින් මම දන්නා එකෙකුත් ඔහොම ගත්ත හැබැයි කිසිම ඉතුරුවක් නෑ.. වියදම්ම විතරයි, මොනවා හරි දෙකට වියදම් කරන්නම සෙට් වෙනවා. පස්සේ මිනිහ මෙහෙ ඔක්කොම විකුණලා රට ගියා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පරිස්සමින් . සාමන්‍යයෙන් ඉඩමක ගංජා කූඩු වගේ දෙයක් තිබිලා හම්බවුනොත් ඒක ඒ ගෙවල් අයිතිකාරයාගේ. හැබැයි ඔය වගේ නිධානයක් එහෙමත් නැත්නම් මැණිකක් වගේ දෙයක් හම්බවුනොත් ඒක ආණ්ඩුවේ 😁😁
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    ලීගල් විදියට කරන්න කැමති නම් රජයට 40% 60% කරන ක්‍රමයක් තියෙනවා, scanner නම දැන් හැම එකා ලගම තියෙනවා එත් එකෙන් වැඩ ගන්න වැඩකාරයෙක් ඕන, හැමෝටම බැ.
    ඔබතුමත් නිදන් සීන් එකේ ගුප්ත සීන් එකේ හිටියා නේද.මන්තර පොතක් කවුද දීලා ගෙදර ගෙනත් හෙවනැලි එහෙම පේන්න ගත්තා කීවා නේද ඒ කාලේ.

    මාර හීනනේ බන්
    මටනම් සෙට් වෙන්නෙම wet dreams
    නැත්නම් කොහෙ හරි උඩකින් වැටෙනවා
    වෙට් ඩීම් කියන්නේ කොහෙ හරි ගිහින් චූ දානවා.ටිකකින් ඇහැරිලා බැලුවාම ඇදේ චූ යන සීන් එකද
    ------ Post added on Mar 6, 2023 at 9:34 PM
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගොං ආතල් පෝස්ට් එකක් නොවී සිරාම සීන් එකක් නං Inbox වරෙන්,
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි..
    මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..
    කුර 6 ක් මතු වෙලා
    උබේ කුරේත් යාළුවගේ කුරේත් එකක්ද 6 නැත්නම් 8 යිද
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වෙට් ඩීම් කියන්නේ කොහෙ හරි ගිහින් චූ දානවා.ටිකකින් ඇහැරිලා බැලුවාම ඇදේ චූ යන සීන් එකද
    ------ Post added on Mar 6, 2023 at 9:34 PM
    A wet dream is when a guy ejaculates (or "cums") while he's sleeping.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මේක සිරාද? උබ දන්න එහෙම තමන්ගෙ ඉඩමක තිබිලා බඩු අරගෙන රජයෙ සහතිකයක් අරං විකුනලා යහතින් ඉන්න එකෙක් ඉන්නවද? එහෙම සහතික ගන්න ප්‍රොසෙස් එක මොකද්ද ? මට නං හිතෙන්නෑ ඕක මේ බුවාලන්තෙ කරන්න පුලුවන් වැඩක් කියලා
    Scammers Contact nearest ASP ( 50/50) , then swap the gold & gems to fake . 6 months can live in jail. No criminal offence due to non value goods submit by the Police.

    Simply this is the story of relic hunters ( patta weddo)
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රක් නෙමෙයි අවශ්‍ය නම් විදෙස් රටක ගැනුම් කාරයෙක්ට උනත් විකුනන්න පුළුවන්.

    ප්‍රධානම කරනා දෙක තමයි ඉඩම තියෙන්නේ පුරාවිද්‍යා වටිනා කමක් ඇති භූමියක නොවීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් තිබීම.

    ඒ කරනා හරි නං ඔය ඉඩමෙන් හම්බෙන දේවල් රජයේ සහතිකයත් අරං විකුනන්න පුළුවන්.

    මොකක්ද බන් ඒ සිද්දිය? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ වටෙන් හරි



    මේකනම් අමු කෙබරයෙක්.. බොරු තියෙන්නේ බන් වැඩි හරියක්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    @Solo Rider මෙයා ඉස්කෑන් කොරනව ලොවෙත් නැතිවෙන්න
    dog puppy GIF