සිරා සින් එකෙක්ද බන්???ape paththe ekek nidanayak gatta. uta patta salliyak thibbe. habai bahirawaya hariyata control karala ne lu yakadura. bahirawaya aru passen awith karadara karana seen ekak thibba. u mala wadayak unalu.
මචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි..
මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..
ඔව් බිල්ලක් නෙමේ හරියට වතාවත් ටික කරන්න ඕනේ ගන්න කලින්. එහෙම නැතුව ගන්නත් පුළුවන් හැබැයි යා දෙන්නේ නැහැ. කාලෙකට කලින් මම දන්නා එකෙකුත් ඔහොම ගත්ත හැබැයි කිසිම ඉතුරුවක් නෑ.. වියදම්ම විතරයි, මොනවා හරි දෙකට වියදම් කරන්නම සෙට් වෙනවා. පස්සේ මිනිහ මෙහෙ ඔක්කොම විකුණලා රට ගියා.ape paththe ekek nidanayak gatta. uta patta salliyak thibbe. habai bahirawaya hariyata control karala ne lu yakadura. bahirawaya aru passen awith karadara karana seen ekak thibba. u mala wadayak unalu.
ඔබතුමත් නිදන් සීන් එකේ ගුප්ත සීන් එකේ හිටියා නේද.මන්තර පොතක් කවුද දීලා ගෙදර ගෙනත් හෙවනැලි එහෙම පේන්න ගත්තා කීවා නේද ඒ කාලේ.ලීගල් විදියට කරන්න කැමති නම් රජයට 40% 60% කරන ක්‍රමයක් තියෙනවා, scanner නම දැන් හැම එකා ලගම තියෙනවා එත් එකෙන් වැඩ ගන්න වැඩකාරයෙක් ඕන, හැමෝටම බැ.
වෙට් ඩීම් කියන්නේ කොහෙ හරි ගිහින් චූ දානවා.ටිකකින් ඇහැරිලා බැලුවාම ඇදේ චූ යන සීන් එකදමාර හීනනේ බන්
මටනම් සෙට් වෙන්නෙම wet dreams
නැත්නම් කොහෙ හරි උඩකින් වැටෙනවා
කුර 6 ක් මතු වෙලාමචන්ල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගල් තලාවක කුර 6 ක් මතු වෙලා..පොරට හීනෙන් ඇවිත් ගන්න කියනවලු..කතාව තව අමුතුයි..
මේකයි සීන් එක...Metal Detector Sacnner ekak nadda hire kara ganna..ගන්න කලින් බලන්න ඕන බන්.එහෙම හයර් කරන පොරවල් කොහොමද බන් හොයා ගන්නෙ..
A wet dream is when a guy ejaculates (or "cums") while he's sleeping.වෙට් ඩීම් කියන්නේ කොහෙ හරි ගිහින් චූ දානවා.ටිකකින් ඇහැරිලා බැලුවාම ඇදේ චූ යන සීන් එකද
------ Post added on Mar 6, 2023 at 9:34 PM
Scammers Contact nearest ASP ( 50/50) , then swap the gold & gems to fake . 6 months can live in jail. No criminal offence due to non value goods submit by the Police.මේක සිරාද? උබ දන්න එහෙම තමන්ගෙ ඉඩමක තිබිලා බඩු අරගෙන රජයෙ සහතිකයක් අරං විකුනලා යහතින් ඉන්න එකෙක් ඉන්නවද? එහෙම සහතික ගන්න ප්‍රොසෙස් එක මොකද්ද ? මට නං හිතෙන්නෑ ඕක මේ බුවාලන්තෙ කරන්න පුලුවන් වැඩක් කියලා
රක් නෙමෙයි අවශ්‍ය නම් විදෙස් රටක ගැනුම් කාරයෙක්ට උනත් විකුනන්න පුළුවන්.
ප්‍රධානම කරනා දෙක තමයි ඉඩම තියෙන්නේ පුරාවිද්‍යා වටිනා කමක් ඇති භූමියක නොවීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් තිබීම.
ඒ කරනා හරි නං ඔය ඉඩමෙන් හම්බෙන දේවල් රජයේ සහතිකයත් අරං විකුනන්න පුළුවන්.
@Solo Rider මෙයා ඉස්කෑන් කොරනව ලොවෙත් නැතිවෙන්න
කොහොමද සැපමටනම් සෙට් වෙන්නෙම wet dreams

කන්‍යාවක් බිල්ලට ඉල්ලුවොත් මල කෙලියයි. දැන් කාලේ virgin කෙල්ලො කොහෙන් හොයන්නද?බහිරවය මොනා ඉල්ලයිද දන්නෑ