නිධාන තියෙනවා කියලා උඹලා හිතනවද?

නිධාන තියෙනවා කියලා උඹලා හිතනවද?

  • ඕවා බොරු මනස්ගාත.

    Votes: 5 8.3%
  • වලලපු වස්තුවක් තියෙන්න පුළුවන්. හැබැයි කුකුල් අඩි, තුන් කුලුදුල් කතා නං බොරු.

    Votes: 16 26.7%
  • තිබ්බා. හැබැයි ඔක්කොම මයියයි සජියයි හාරලා ඉවරයි

    Votes: 10 16.7%
  • තියෙනවා, හැබැයි ඒවා ගන්න පුළුවන් අදාල ශාන්තිකර්ම, වතාවත් කරොත් විතරයි

    Votes: 18 30.0%
  • තියෙනවා, විද්‍යාත්මක ක්‍රම වලින් හොයලා ගොඩ දාන්න පුළුවන් වෙන්න ඕන

    Votes: 11 18.3%

  • Total voters
    60

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    image_127d93eca6.jpg
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    LTTE eke unuth yudde peradila yanakota raththaran wala dala giye. Ithin issara kale rajawaruth, anith minissuth yuddayakbwage enakota thamange watina badu kohe hari hanagala ynna athi. E nisa nidan thiyenna puluwan. Mama news walata dekka eka serayak rattaran otunnak, amba gediyak nidanekin gattu.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕක හාරන්න ආපු රාජ්‍ය නිලධාරීන්ට නං ඕක නිධානයක් තමයි. ඕටි, බටා නං කොච්චරද.

    ඇයි පාර හදන උන්ට. කඩනවා හදනවා, ආයේ කඩනවා ආයේ හදනවා.

    තෙල් ලිඳක් හම්බුනා වගේ තමයි.
     
    • Like
    Reactions: sahan50

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඕක හාරන්න ආපු රාජ්‍ය නිලධාරීන්ට නං ඕක නිධානයක් තමයි. ඕටි, බටා නං කොච්චරද.

    ඇයි පාර හදන උන්ට. කඩනවා හදනවා, ආයේ කඩනවා ආයේ හදනවා.

    තෙල් ලිඳක් හම්බුනා වගේ තමයි.
    oka haranna giya ganata wediya rate salli nasthi wenawa.