සිරාවට මචන්..මට ඔය වගේ වෙන්න බැරි හැටි. එහෙනම් ඉතින් පාඩම් කරන්න පුලුවන් නියමට. ඔය පාඩම් අතපසු වෙලා ඉගෙනගන්න බැරිවෙන්නේ exam හරියට කරගන්න බැරිවෙන්නේ නිදිමත නිසා. කෙනෙක්ට තමන්ගේ කාලයෙන් උපරිම ප්රයෝජන ගන්න පුලුවන් නම් ඒක ලොකුම දෙයක්. ඇත්තටම නින්ද යන්නේ නැති බෙහෙතක්වත් නැද්ද දන්නේ නෑ මට try කරන්න



මට ඔය වගේ වෙන්න බැරි හැටි. එහෙනම් ඉතින් පාඩම් කරන්න පුලුවන් නියමට. ඔය පාඩම් අතපසු වෙලා ඉගෙනගන්න බැරිවෙන්නේ exam හරියට කරගන්න බැරිවෙන්නේ නිදිමත නිසා. කෙනෙක්ට තමන්ගේ කාලයෙන් උපරිම ප්රයෝජන ගන්න පුලුවන් නම් ඒක ලොකුම දෙයක්. ඇත්තටම නින්ද යන්නේ නැති බෙහෙතක්වත් නැද්ද දන්නේ නෑ මට try කරන්න


