නින්දක්_නැති_මිනිහෙක්..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට ඔය වගේ වෙන්න බැරි හැටි. එහෙනම් ඉතින් පාඩම් කරන්න පුලුවන් නියමට. ඔය පාඩම් අතපසු වෙලා ඉගෙනගන්න බැරිවෙන්නේ exam හරියට කරගන්න බැරිවෙන්නේ නිදිමත නිසා. කෙනෙක්ට තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් නම් ඒක ලොකුම දෙයක්. ඇත්තටම නින්ද යන්නේ නැති බෙහෙතක්වත් නැද්ද දන්නේ නෑ මට try කරන්න
     
    සිරාවට මචන්..:yes::yes::yes:
     
    • Like
    Reactions: king_pandukabaya

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මට ඔය වගේ වෙන්න බැරි හැටි. එහෙනම් ඉතින් පාඩම් කරන්න පුලුවන් නියමට. ඔය පාඩම් අතපසු වෙලා ඉගෙනගන්න බැරිවෙන්නේ exam හරියට කරගන්න බැරිවෙන්නේ නිදිමත නිසා. කෙනෙක්ට තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් නම් ඒක ලොකුම දෙයක්. ඇත්තටම නින්ද යන්නේ නැති බෙහෙතක්වත් නැද්ද දන්නේ නෑ මට try කරන්න

    :eek::eek:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ow mehem seen thiyenawa....mata mathakai dawasak mage fredekuth kiwwa pora adunana uncle kenek innawa kiyala me wagema...accident ekakin passe thamai a uncle ta num ehema wela thiyenne....welaawakata matath baya hithenawa mehema gihin nidi nathi neth walinma inna weida kiyala...:no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ඔව් ඔව් ඇත්ත මචන්. පාඩම් කරන්න ආවොත් පට්ට නිදිමතක් තියෙන්නේ

    අර කැම්පස් කවියකත් තියෙන්නේ

    " අසීමිත නිදිමතයි - අසංවර ලිඟුවයි නැත්තන්
    අපි ඩොකාලා ය් ප්‍රොපාලාය "

    කියලා