නින්දෙන්ඇ_විදීම
හීනෙන් ඇවිදිනව කියන්නෙ ලෙඩක්ද? නැත්නම් මානසික අබධයක්ද? හොල්මන් වගේ බලපෑමක් තියනවද?
මගේ හොඳම යාලුවට ඕක තිබුන පොඩි කාලේ, පස්සේ ඒක නැති වෙලා ගියා බෙහෙත් මොකුත් ගත්තේ නෑ.
දැනට අවුරුදු 3 කට කලින් ඌ ඇමරිකාවට ගියා. ඊට පස්සේ ටික කාලයක් යනකන් අපේ වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ. දැනට මාස කීපෙකට කලින් පොර මට කතා කරලා කිව්ව නින්දෙන් ඇවිදින ඒක වැඩි වෙලා කියල.
ඒ කියන්නෙ සමහර දාට ඇඳට ගිහින් නිදා ගත්තට ඇහැරෙනකොට ඌ ඉන්නෙ ගෙදරත් නෙමේ වෙන වෙන තැන් වලලු. km 4, 5 වගෙත් ගිහින් තියනවලු.
රෑට විතරක් නෙමේ දවල්ට උනත් නිදා ගත්තහම ඕක වෙනවලු. මම ඕක උගේ අම්මලට කිව්ව. පොරනම් කිව්වෙ කියන්න එපා කියල. දැන් අම්මල බය වෙලා ඌට ලංකාවට එන්න කියනවා.
මේකට බෙහෙත් ගන්නවානම් කොහොමද කරන්නෙ? සිංහල බෙහෙත් තියනවද?

යාලුව ගැන හිතන කල්යාණ මිත්රයෙක්