නින්දෙන්ඇ_විදීම

baba3

Banned
Sep 27, 2016
282
33
0
නින්දෙන්ඇ_විදීම

හීනෙන් ඇවිදිනව කියන්නෙ ලෙඩක්ද? නැත්නම් මානසික අබධයක්ද? හොල්මන් වගේ බලපෑමක් තියනවද?

මගේ හොඳම යාලුවට ඕක තිබුන පොඩි කාලේ, පස්සේ ඒක නැති වෙලා ගියා බෙහෙත් මොකුත් ගත්තේ නෑ.

දැනට අවුරුදු 3 කට කලින් ඌ ඇමරිකාවට ගියා. ඊට පස්සේ ටික කාලයක් යනකන් අපේ වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ. දැනට මාස කීපෙකට කලින් පොර මට කතා කරලා කිව්ව නින්දෙන් ඇවිදින ඒක වැඩි වෙලා කියල.

ඒ කියන්නෙ සමහර දාට ඇඳට ගිහින් නිදා ගත්තට ඇහැරෙනකොට ඌ ඉන්නෙ ගෙදරත් නෙමේ වෙන වෙන තැන් වලලු. km 4, 5 වගෙත් ගිහින් තියනවලු.

රෑට විතරක් නෙමේ දවල්ට උනත් නිදා ගත්තහම ඕක වෙනවලු. මම ඕක උගේ අම්මලට කිව්ව. පොරනම් කිව්වෙ කියන්න එපා කියල. දැන් අම්මල බය වෙලා ඌට ලංකාවට එන්න කියනවා.

මේකට බෙහෙත් ගන්නවානම් කොහොමද කරන්නෙ? සිංහල බෙහෙත් තියනවද?
 
ගුප්ත බලවේගයකට මිනිස් කයක් පාලනය කරන්න හැකි වෙන්නේ දුර්වල අඩපණ ස්නායු තියෙනවා නම් විතරයි. පිටරටවල තියෙන (දැනට ලංකාවෙත් හැමතැනම පැතිරෙන) නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු කෑම නිසා බඩේ වැඩියෙන් HCL හා එන්සයිම ශ්‍රාවය වීම නිසා ස්නායු පද්ධතිය දුර්වල වෙනවා (ඇයි එහෙම වෙන්නේ කියන එක ගැඹුරු සංසිද්ධියක්, විස්තර කරන්න දවසක් වත් යයි). හැබැයි හැමෝගෙම එකම විදියට ස්නායු දුර්වල වෙන්නෙ නෑ. කෙනාගෙන් කෙනාට වෙනස්. ඔයාගෙ යාළුවාට ඔහොම වෙලා තියෙන්නේ සිහියට සම්බන්ධ ස්නායු අර විදියට බඩේ දැඩි ආම්ලික බව හේතුවෙන් අඩපණ වීමක් නිසා. ඕක දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඉතා පහසුවෙන් සුව කළ හැකි ආබාධයක්.
 
baba3

Banned
Sep 27, 2016
282
33
0
ඉදිරියේ රාළ;20760019 said:

එහෙම කරන්න පුළුවන් කෙනෙක් ගැන කියන්න පුලුවන්ද?
 
awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    kakulata dan walak dala lock karaganna kiyapan

    :lol:
    conjuring 3 :shocked::eek:
    ඇද ගාවින්/වටෙට තෙත ගොනි ටිකක් තියන්න කියන්න.තෙත ගොනිය යටිපතුලට පැගුනාම ඇහැරෙනවා.නිදාගන්නට පෙර කාමරය දොර ලොක් කරගන්න කියන්න.යතුර හංගලා තියන්න කියන්න.ජනෙල්වලට යකඩ කුරැ ග්‍රිල් දාලාද බලන්න..නැත්තමි වහාම අදම හොද ඩොකෙක් බලවගන්න කියන්න.මටත් තියනවා ඔය නිනිදෙන් ඇවිදිල්ල.ඒත් කොහොමහරි ඇහැරිලා ආයි ඇදට එනවා.ඉදලා හිටලා එකක් දෙකක් එහෙම වෙනවා.තදටම නැහැ.තාම බෙහෙත් ගන්න හිතලා නැහැ.:oo:
     
    Last edited:
    එහෙම කරන්න පුළුවන් කෙනෙක් ගැන කියන්න පුලුවන්ද?
    මුලින්ම යාළුවට කියන්න, කෑම රටාව වෙනස් කරන්න කියලා. තෙල්, සැර ආම්ලික කෑම , මස් මාළු ඝන කෑම, ගිනියම් කෑම (ඉස්සො දැල්ලො පොකිරිස්සෝ අරක මේක) කන එක නවත්තන්න කියන්න. පුළුවන් තරම් බඩට සැහැල්ලු කෑම වර්ග, ඉක්මනින්ම දිරවන කෑම වර්ග කන්න පටන් ගන්න කියන්න. ඇල්කොහොල් සහමුලින්ම නවත්තන්න කියන්න. ලංකාවේ දේශීය හෝ ඔනෑම ආයුර්වේද (පිටරට හෝ දේශීය) වෛද්‍යවරයෙක්ට ඕක සුව කරල දෙන්න පුළුවනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    :lol:
    conjuring 3 :shocked::eek:
    ඇද ගාවින්/වටෙට තෙත ගොනි ටිකක් තියන්න කියන්න.තෙත ගොනිය යටිපතුලට පැගුනාම ඇහැරෙනවා.නිදාගන්නට පෙර කාමරය දොර ලොක් කරගන්න කියන්න.යතුර හංගලා තියන්න කියන්න.ජනෙල්වලට යකඩ කුරැ ග්‍රිල් දාලාද බලන්න..නැත්තමි වහාම අදම හොද ඩොකෙක් බලවගන්න කියන්න.මටත් තියනවා ඔය නිනිදෙන් ඇවිදිල්ල.ඒත් කොහොමහරි ඇහැරිලා ආයි ඇදට එනවා.ඉදලා හිටලා එකක් දෙකක් එහෙම වෙනවා.තදටම නැහැ.තාම බෙහෙත් ගන්න හිතලා නැහැ.:oo:

    mama nikan ban kiwwe. e movie eka balalath naha ban :dull:

    dora janel lock karana eka nam hoda idea ekak eth thetha goni damillen prathipala thibbata prayogika naha ban. mata nam paapissa gasannath kammali ban ;)

    uba beheth ganna kamathi nathnam. yoga wage deyak karala balanna. uba buddhist nam anapanasathiya bhawanawa karala balanna
     
    හීනෙන් ඇවිදිනව කියන්නෙ ලෙඩක්ද? නැත්නම් මානසික අබධයක්ද? හොල්මන් වගේ බලපෑමක් තියනවද?

    මගේ හොඳම යාලුවට ඕක තිබුන පොඩි කාලේ, පස්සේ ඒක නැති වෙලා ගියා බෙහෙත් මොකුත් ගත්තේ නෑ.

    දැනට අවුරුදු 3 කට කලින් ඌ ඇමරිකාවට ගියා. ඊට පස්සේ ටික කාලයක් යනකන් අපේ වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ. දැනට මාස කීපෙකට කලින් පොර මට කතා කරලා කිව්ව නින්දෙන් ඇවිදින ඒක වැඩි වෙලා කියල.

    ඒ කියන්නෙ සමහර දාට ඇඳට ගිහින් නිදා ගත්තට ඇහැරෙනකොට ඌ ඉන්නෙ ගෙදරත් නෙමේ වෙන වෙන තැන් වලලු. km 4, 5 වගෙත් ගිහින් තියනවලු.

    රෑට විතරක් නෙමේ දවල්ට උනත් නිදා ගත්තහම ඕක වෙනවලු. මම ඕක උගේ අම්මලට කිව්ව. පොරනම් කිව්වෙ කියන්න එපා කියල. දැන් අම්මල බය වෙලා ඌට ලංකාවට එන්න කියනවා.

    මේකට බෙහෙත් ගන්නවානම් කොහොමද කරන්නෙ? සිංහල බෙහෙත් තියනවද?
    ඔයාගෙ යාළුවගේ හිස් කබලේ පහතින් පෙන්නන කොටසේ දෙපැත්තෙම කොයි පැත්තක (ඒ කිව්වෙ Frontal process of maxilla කියන කොටසේ ) හරි සුළු හෝ ආබාධයක් කලින් ඇති වෙලා තියෙන්න ඕනා.

    maxilla.GIF

    බලන්න යාළුවාගෙන් අහලා පොඩි කාලේ වැටිලා හෝ, අතින් පයින් ෆයිට් එකක් ගිහිල්ලා හෝ, බයිසිකලේකින් වැටිලා හෝ මොන යම් ක්‍රමයකින් ඔතන තැලීමක් හෝ එවගේ ආබාධයක් ආවාද කියලා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉදිරියේ රාළ;20760019 said:
    ගුප්ත බලවේගයකට මිනිස් කයක් පාලනය කරන්න හැකි වෙන්නේ දුර්වල අඩපණ ස්නායු තියෙනවා නම් විතරයි. පිටරටවල තියෙන (දැනට ලංකාවෙත් හැමතැනම පැතිරෙන) නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු කෑම නිසා බඩේ වැඩියෙන් HCL හා එන්සයිම ශ්‍රාවය වීම නිසා ස්නායු පද්ධතිය දුර්වල වෙනවා (ඇයි එහෙම වෙන්නේ කියන එක ගැඹුරු සංසිද්ධියක්, විස්තර කරන්න දවසක් වත් යයි). හැබැයි හැමෝගෙම එකම විදියට ස්නායු දුර්වල වෙන්නෙ නෑ. කෙනාගෙන් කෙනාට වෙනස්. ඔයාගෙ යාළුවාට ඔහොම වෙලා තියෙන්නේ සිහියට සම්බන්ධ ස්නායු අර විදියට බඩේ දැඩි ආම්ලික බව හේතුවෙන් අඩපණ වීමක් නිසා. ඕක දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඉතා පහසුවෙන් සුව කළ හැකි ආබාධයක්.

    මෙ තියෙන හැම ප්‍රස්නෙකටම මුල බඩේ ආම්ලික ගතියද බන් ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    මෙ තියෙන හැම ප්‍රස්නෙකටම මුල බඩේ ආම්ලික ගතියද බන් ?

    ඔව් හැමදාම හුණු කාපන් ඔක්කොම ලෙඩ හොඳ වෙනවා :rofl: