නින්දේදී-එන-යක්ෂණියන්

husa

Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    matath wela thiyenawa..yakku num penne na..habay atha paya pana nathi wela maha kalakanni feeling ekak enawa eka dakinkota..hawasata nida gatthama eka godak wenawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මටත් ඔහොම සින් වෙනව හැබැයි යක්කු සින් නෙවි. මාව කොහෙහරි හිරවෙලා ඉන්නව වගේ. එක අවස්ථාවකදී නම් හිරවෙලා මට හුස්ම ගන්න බැරුව වගේ ඉන්නව. ගොඩක් වෙලාවට නම් වෙන්නේ ස්ලීප් පරලයිස් වගේ එක.
    මේ සිද්දි අනිව සතියකට 4-5 පාරක් වෙනව
     
    Aug 12, 2012
    4,169
    652
    0
    matath wela thiyenawa..yakku num penne na..habay atha paya pana nathi wela maha kalakanni feeling ekak enawa eka dakinkota..hawasata nida gatthama eka godak wenawa

    ow math meka eka sarayak experience karala thiyenawa. monawath penune nam naha. habai anga patha holanna baruwa hitiya tika welawak. papuwa uda loku barak danuna. langa inna yaluwata katha karanna hadanakota katen wachana eliyata awe tika welawakin mage ath deka hollanna puluwan wuna. ath deken ekata alila thibba kakul deka aath karalai mama nagitte. anga uda loku barak danuna.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ වැල ෆිල්ම් එහෙක එන නිලියක්
    වගේනේ මේකි ඉන්නේ කට තමා අවුල :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩේ වැල ෆිල්ම් එහෙක එන නිලියක්
    වගේනේ මේකි ඉන්නේ කට තමා අවුල :rofl:

    මාත් මේ කියන්න හැදුවේ ඕකම තමයි
    කටකලියාවක් දැම්ම නම් හරි