නින්ද යන්නෙ නෑ.. ගුපියනේ.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    වේලාව දැන් රෑ 12.07යි. තවම නිදි නෑ.. භූමිකම්පාවක් වුනොත් කියල බයයි. දුවන්න එලිමහන් ස්ථානෙකුත් නෑ.. ළඟ පාත. තල්මසුන් ගොඩ ගහන්නෙත් ලොකු විනාශයක් වෙන්න කි⁣යලත් කියනවානෙ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වේලාව දැන් රෑ 12.07යි. තවම නිදි නෑ.

    උබලට 12.07 වෙද්දි නින්ද යනවද??
    1676141162666.png
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අතේ ගහල නිදාගනිං බං පවු නොදී.මට නං හෙට එක්සෑම් එකක්.හුට්ට නිදාගන්නත් නැ ෆුක දීගෙන පාඩං කරනව
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    අනේ බන් බය වෙන්න ඕන ආපහු ඉරාජ් වගේ වේසාවෝ නටලා පොහොට්ටුව දිනෙව්වොත් වෙන හික් ගෑවිල්ලට
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,861
    113
    Cenon
    cenon.com
    තල්මසුන් ගොඩ ගහන්නෙත් ලොකු විනාශයක් වෙන්න කි⁣යලත් කියනවානෙ
     
    • Like
    Reactions: ara88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,311
    100,155
    113
    අතේ ගහල නිදාගනිං බං පවු නොදී.මට නං හෙට එක්සෑම් එකක්.හුට්ට නිදාගන්නත් නැ ෆුක දීගෙන පාඩං කරනව
    එක්සෑම් එකට ගුඩ් ලක්
    ඉතින් උබ ඒ වගේ වෙලාවට කල්පනා කරන්න ඕනි එක්සෑම් කරනකොට පොලව හෙලවුනොත් පේපර් එක අරගෙන දුවනවද නැත්තන් පරීක්සකට දීල දුවනවද වගේ ඒවනෙ