වේලාව දැන් රෑ 12.07යි. තවම නිදි නෑ.. භූමිකම්පාවක් වුනොත් කියල බයයි. දුවන්න එලිමහන් ස්ථානෙකුත් නෑ.. ළඟ පාත. තල්මසුන් ගොඩ ගහන්නෙත් ලොකු විනාශයක් වෙන්න කියලත් කියනවානෙ.
(moview, ytube )අතේ ගහල නිදාගනිං බං පවු නොදී.මට නං හෙට එක්සෑම් එකක්.හුට්ට නිදාගන්නත් නැ ෆුක දීගෙන පාඩං කරනව
ඒ කියන්නෙ ඇහැරන් හිටියත් උබට බේරෙන්ඩ බෑ. ඒ හින්ද නිදාගනින්දුවන්න එලිමහන් ස්ථානෙකුත් නෑ.. ළඟ පාත
මූ සිරා අරන් තාම දුවනවද දන්නෙ නැහැහරි දැන් නැගිටිමු
එක්සෑම් එකට ගුඩ් ලක්අතේ ගහල නිදාගනිං බං පවු නොදී.මට නං හෙට එක්සෑම් එකක්.හුට්ට නිදාගන්නත් නැ ෆුක දීගෙන පාඩං කරනව