නින්ද යන්නෙ නෑ ? :/

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ :(.

    But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා :eek:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සමහර කාල වලට වෙනවා බන් මට්ත් එක ටික දවසකින් හරියයි කාගෙන ඉදපන්
     
    • Sad
    Reactions: Nanosudha

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ :(.

    But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා :eek:
    running karapan daily 10 minutes, podda podda vadi karapan duwana time eka.. 1 month walin kiyapan ninda yanavada nadda kiyala
     
    • Wow
    Reactions: Nanosudha

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ :(.

    But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා :eek:
    සෙම් රෝග වල ලක්ෂණයක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ :(.

    But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා :eek:
    මේක සෙම් රෝගි තත්වයක් වගේ.. නින්ද වැඩි කරන මියුසික් තියනවා යූ ටියුබ් එකේ ..ඒවා අහගෙන ඇදට යන්න.. නිකන්ම නින්ද යයි..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක සෙම් රෝගි තත්වයක් වගේ.. නින්ද වැඩි කරන මියුසික් තියනවා යූ ටියුබ් එකේ ..ඒවා අහගෙන ඇදට යන්න.. නිකන්ම නින්ද යයි..
    සෙම් කතා දන්නේ නෑ, එත් මාත් නිදාගන්නේ වහින සද්ද තියෙන ටියුබ් එකක් දාගෙන, ජනේලෙත් ඇරගෙන , තත්පර බාගෙන් නින්ද යනවා, ජනේලෙන් කූල් සුළඟ එක්ක වහින සද්දේ ඇහෙනකොට ඇත්තටම වහිනවා වගේ හිතෙනවා
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ :(.

    But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා :eek:
    There is actually a time that you wanna sleep neh ,lets say its like 12o' clock
    1st rule > Dont use any electronic device in between 2 hours prior to sleep , read a book in between 10 -12 ,so that yor eyes can rest,otherwise with these bright screens ,it can harm ur good night sleep.
    Boruwata nemey mcn kiwwe aththata ...

    Onna yata ituru tikath follow krnna bro

    How to sleep better infographic