රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ
.
But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා
.But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා

.
Friday, and Weekend night adina hinda wenna bedanight owl කෙනෙක්![]()

WFHබීපන්. සුවසේ නින්ද යයි. සුවසේ අවදි වෙයි. නපුරු සිහින නොදකියි.

මාත් ඔහොම තමයි නින්ද යන්නේ 3.00-3.30 අතරFriday, and Weekend night adina hinda wenna beda![]()
running karapan daily 10 minutes, podda podda vadi karapan duwana time eka.. 1 month walin kiyapan ninda yanavada nadda kiyalaරැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ.
But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා![]()
සෙම් රෝග වල ලක්ෂණයක්රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ.
But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා![]()
මේක සෙම් රෝගි තත්වයක් වගේ.. නින්ද වැඩි කරන මියුසික් තියනවා යූ ටියුබ් එකේ ..ඒවා අහගෙන ඇදට යන්න.. නිකන්ම නින්ද යයි..රැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ.
But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා![]()
සෙම් කතා දන්නේ නෑ, එත් මාත් නිදාගන්නේ වහින සද්ද තියෙන ටියුබ් එකක් දාගෙන, ජනේලෙත් ඇරගෙන , තත්පර බාගෙන් නින්ද යනවා, ජනේලෙන් කූල් සුළඟ එක්ක වහින සද්දේ ඇහෙනකොට ඇත්තටම වහිනවා වගේ හිතෙනවාමේක සෙම් රෝගි තත්වයක් වගේ.. නින්ද වැඩි කරන මියුසික් තියනවා යූ ටියුබ් එකේ ..ඒවා අහගෙන ඇදට යන්න.. නිකන්ම නින්ද යයි..
There is actually a time that you wanna sleep neh ,lets say its like 12o' clockරැට නින්ද යන්නේ නෑ බන්. පාන්දර 3 වගේ නින්ද යන්නේ. ඇයි එහෙම වෙන්නේ :/ බලෙන් නිදා ගන්න ගියත් බැ , නින්ද යන්නේ නෑ.
But කියට නිදා ගත්තත් 7.30 ඇහැරෙනවා![]()