නින්ද යන්නේ නැද්ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සේලයින් දියර (ලුණු වතුර වුණත් හොඳයි) බිංදු 10 ගානේ නාස් කුහර දෙකට මාරුවෙන් මාරුවට දාපන් . පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යන්නේ :yes:
    --
    Lovtus ගේ තවත් එක් සමාජ සත්කාර්යක්

    @AnuradhaRa උබට ඊයේ නින්ද ගියේ නෑ කියලා ආරංචියක් ආවා
    ------ Post added on Mar 29, 2024 at 10:42 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පොල්ලෙන් ගැහුවම ඇහැරෙන්නේ නෑනේ ඕයි
    3rd degree murder කරන්න එපා
    ඔය උපදෙස් දීලා තියෙන්නේ නින්ද යන්න
     
    • Love
    Reactions: NRTG

    deepaldas

    Well-known member
  • නින්ද යන්නෙ නැති වෙන්න බෙහෙත් නැද්ද. මේ දවස් වල exam එකකට පාඩම් කරනවා කොච්චර වත් 10 වෙද්දි නිදිමතයි. ගිය පාරත් රිපීට් 40,000ක් විතර අපරාදේ ජොක් ගන්න එපා සිරා කියන්නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නින්ද යන්නෙ නැති වෙන්න බෙහෙත් නැද්ද. මේ දවස් වල exam එකකට පාඩම් කරනවා කොච්චර වත් 10 වෙද්දි නිදිමතයි. ගිය පාරත් රිපීට් 40,000ක් විතර අපරාදේ ජොක් ගන්න එපා සිරා කියන්නේ
    නිදිමරාගෙන පාඩම් කරන එක තේරුමක් නැති වැඩක්. නිදිමත වෙද්දී නිදාගන්න. ඇහැරුණාම පාඩම්කරන්න
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    waren yako maath ekka study karanna , නින්ද යන්නේ sannin :lol:

    UOC 2nd year 2 semester , Business Law maruuu :sleep:

    same same , but no repeat so far, thanks god 🙏🙏🙏
    නින්ද යන්නෙ නැති වෙන්න බෙහෙත් නැද්ද. මේ දවස් වල exam එකකට පාඩම් කරනවා කොච්චර වත් 10 වෙද්දි නිදිමතයි. ගිය පාරත් රිපීට් 40,000ක් විතර අපරාදේ ජොක් ගන්න එපා සිරා කියන්නේ
    ------ Post added on Mar 29, 2024 at 11:20 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,820
    113
    අපායෙ දොරකඩ
    සේලයින් දියර (ලුණු වතුර වුණත් හොඳයි) බිංදු 10 ගානේ නාස් කුහර දෙකට මාරුවෙන් මාරුවට දාපන් . පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යන්නේ :yes:

    මේක අත්දුටුයි ප්‍රත්‍යක්ශයිද? කිවිසුම් යන්නෙ නැද්ද නහයට ඕව දාපුවාම? මටත් නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනව.
     
    • Like
    Reactions: NRTG