තෝ pressure හදාගෙනයි නතර වෙන්නේඅනිවා ! මුලින්ම ශ්‍රී ලසුණු පද්ම තෙල දානවා , පස්සේ චන්ද්‍රකාන්ති දාන්නම්
මචන් ඔයාට ශ්‍රී ලසුණු පද්ම තෙල දාපුවහම දිගටම හොටු දියර යන්න ගත්තද ?
හරි හරි ඕකට බෙහෙතක් කියපන් වටේ යන්නේ නැතුව.රෑට තෙල් දැම්මාම නිදි මත එන එක හැබෑව.
නමුත් පස්සෙ සෙම ලෙඩ ඩබල් වෙනවා. එක පාර හුස්ම ගන්න අමාරු වෙන්න පුළුවන් විශේෂයෙන් වැහි කාලෙක හීතල කාලෙක දැම්මොත්.![]()
Mbbs බේසිකයෝ වගේ බේත් deal කොරන්නෙ නෑනෙ එළිපිට වෙදකම් වල.හරි හරි ඕකට බෙහෙතක් කියපන් වටේ යන්නේ නැතුව.
උඹ දන්නේ නැද්ද
නහයෙන් නෙමෙයි එන්නේ, උගුරට එන්නේ, ඒවා එලියට දාපන්අනිවා ! මුලින්ම ශ්‍රී ලසුණු පද්ම තෙල දානවා , පස්සේ චන්ද්‍රකාන්ති දාන්නම්
මචන් ඔයාට ශ්‍රී ලසුණු පද්ම තෙල දාපුවහම දිගටම හොටු දියර යන්න ගත්තද ?
ado me seen eka mata tiyenwaඇග සමහර වෙලාවට නිකන් ගැහෙනවා වගේ වෙනවද?
COVID -19 Vaccine එකේ අතුරු ප්‍රතිඵලයක්
This is good. try milk and bananaමේ තේ එක බීපන් නිදාගන්න කළින්. කැමොමයිල් මල් තේ
![]()
උබට මේකේ ගුණයක් තේරිලා තියෙනවද? මට නම් එහෙම දෙයක් දැනුනෙ නෑමේ තේ එක බීපන් නිදාගන්න කළින්. කැමොමයිල් මල් තේ
![]()
තියනවා මචං. රෑට නිදා ගන්න කලින් එකක් බිව්වම හරිඋබට මේකේ ගුණයක් තේරිලා තියෙනවද? මට නම් එහෙම දෙයක් දැනුනෙ නෑ
thanks broඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා
අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ.
මනස සන්සුන් කරගෙන නින්ද යන්නේ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න, ඒක හිතින් අයින් කරන්න,
ඊට පස්සේ මෙන්න මේ තෙල් වලින් එකක් ඔලුවේ ගාලා නිදාගන්න, එක රැයක් නිදා ගත්තොත් හිතට කන්ෆිඩන්ස් එනවා දැන් මට අවුලක් නෑ කියලා.
ශ්‍රී ලසුණු පද්ම තෙල -
රෑට ගාලා නිදා ගන්න - ආයේ ඉතින් සැප නින්දක් යනවා උදේට ඇහැරෙන්න අමාරු ගානටම, උදේට නැගිට්ටම ඔලුවට සනීපයි, හිතටත් සනීපයි.
View attachment 174931
https://www.daraz.lk/products/hair-oil-for-headache-herbal-oil-sri-lasunupadhma-oil-i104515971-s1011422340.html?spm=a2a0e.8553159.0.0.737f7ec42oYjTV&mp=3
නීර්ගුන්ඩයාදී තෙල -
View attachment 174932
මේකට අරකට තරම් තදට නින්ද යන්නේ නැහැ. හැබැයි හොඳ සනීප සොෆ්ට් නින්දක් යනවා, උදේට නැගිටින්නත් පුළුවන්.
ලසුණු පද්ම තෙලේ අවුල තියෙන්නේ ඒක ගානවානම් පැය 6-7 ක් හොඳට නිදාගන්න බලන් ගාන්න ඕන, අපේ අවශ්‍යතාවයට කලින් නැගිට්ටෝත් අමාරුයි.
https://www.daraz.lk/products/-i104898666-s1011912321.html?spm=a2a0e.seller.list.16.4df85d880jcrMF&mp=1
මහා චන්ද්‍රකාන්ති තෙල -
View attachment 174933
මේක තියෙන්නේ නින්ද යන්නේ නැති අයටමයි - මම පාවිච්චි කරලා නෑ , මොකද මම උඩ තෙල් දෙක පාවිච්චි කරේ සෙමට එන ඔලුවේ කැක්කුමට, හොඳ නින්දක් හම්බුනේ ඒකෙ අතුරුපලයක් විදියට.
හැබැයි මේ තෙලට තියෙන රිවීව්ස් හොඳයි,
https://www.daraz.lk/products/60-ml-i113562340-s1024768900.html
මේ තෙල් ගානවානම් උදේට නාන්න
![]()
මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.
ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!
Lasunupadma eka hondada ban? Mama ganna beluwe sinusitis walataඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා