ඔව් බන් රෑටගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුල
මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ...
------ Post added on Jun 21, 2022 at 10:34 PM
මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ?
------ Post added on Jun 21, 2022 at 10:35 PM
කොට්ටෙට වෙනම රෙද්දක් දානවා නැත්නම් තෙල් හිටිනවා කොට්ටේ