ගොඩක් අවුලෙන් ඉන්නේ මචංලා දැන් මාස ගානක ඉඳන්. එක දේවල් මතක් වෙනව නිදා ගන්න ගියාම, ගොඩක් රෑ වෙලා තමයි නින්ද යන්නේ කල්පනා කරලම.
හරි යයි කියලා බලාපොරොත්තු තියන් හිටපු දේවල් ගොඩකට බාල්දි පෙරලුනා
ඉස්සරහටත් මොනවා වෙයිද කියලා sure නෑ. අනේ මන්දා ඉතින්...
හරි යයි කියලා බලාපොරොත්තු තියන් හිටපු දේවල් ගොඩකට බාල්දි පෙරලුනා