නින්ද යන්නේ නෑ බන් 😔

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ගොඩක් අවුලෙන් ඉන්නේ මචංලා දැන් මාස ගානක ඉඳන්. එක දේවල් මතක් වෙනව නිදා ගන්න ගියාම, ගොඩක් රෑ වෙලා තමයි නින්ද යන්නේ කල්පනා කරලම.
    හරි යයි කියලා බලාපොරොත්තු තියන් හිටපු දේවල් ගොඩකට බාල්දි පෙරලුනා 😥ඉස්සරහටත් මොනවා වෙයිද කියලා sure නෑ. අනේ මන්දා ඉතින්...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    එහෙම තමා බන්. ගේමක් ගහපන්. රෑට ඇඳට ආවම මටත් හරි අවුල් පෙලක් දවසට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ඉස්සර නම් ඔහොම තිබ්බ, පස්සේ තේරුනා එහෙම කල්පනා කළා කියල ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල. දැන් හොඳට නින්ද යනවා. පස්සේ බලද්දී ඇත්තටම ප්‍රශ්නයක් තිබිලා නෑ. බොරුවට හිතෙන හදාගත්ත දෙයක් විතරයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඉස්සර නම් ඔහොම තිබ්බ, පස්සේ තේරුනා එහෙම කල්පනා කළා කියල ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල. දැන් හොඳට නින්ද යනවා. පස්සේ බලද්දී ඇත්තටම ප්‍රශ්නයක් තිබිලා නෑ. බොරුවට හිතෙන හදාගත්ත දෙයක් විතරයි.
    this
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සර නම් ඔහොම තිබ්බ, පස්සේ තේරුනා එහෙම කල්පනා කළා කියල ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල. දැන් හොඳට නින්ද යනවා. පස්සේ බලද්දී ඇත්තටම ප්‍රශ්නයක් තිබිලා නෑ. බොරුවට හිතෙන හදාගත්ත දෙයක් විතරයි.
    uba thread dagena welaleddi api kiuwa neda owa
     
    thanujaka

    Well-known member
  • life's simple, you make choices and you don't look back
    මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.

    ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
    තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
    කවදාවත් ආපස්ස බලන්න එපා.
    එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
    එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
    ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    life's simple, you make choices and you don't look back
    මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.

    ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
    තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
    කවදාවත් ආපස්ස බලන්න එපා.
    එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
    එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
    ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
    Thank you. This is a great advice
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ප්‍රශ්න නැති මිනිස්සු නෑ බං. ඉපදීමම දුකක් කිවේ නිකන් නෙවේ නේ.

    සසර කියන්නේ උඹේ ඔය සිතුවිලි වල ඇතිවීම හා නැති වීමටම තමයි. නැතිව ආත්ම ගැන නෙවේ.

    සසරෙන් එතෙර වෙන්න නම් මේ භාවේම එගොඩ යන්න ක්‍රමයක් ලස්සනට දේශනා කරලා තියනවා.