නින්ද යන්නේ නෑ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    නින්ද යද්දී කළු තඩි මනුස්සයෙක් පොල්ලක් අරන් එනවා කොත්තුවක් අරන් දියන් කියාගෙන එතකොටම බය වෙලා ඇහැරෙනවා. අනිත් අතේ කුරුසයක් තියනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,663
    16,388
    113
    නින්ද යද්දී කළු තඩි මනුස්සයෙක් පොල්ලක් අරන් එනවා කොත්තුවක් අරන් දියන් කියාගෙන එතකොටම බය වෙලා ඇහැරෙනවා. අනිත් අතේ කුරුසයක් තියනවා.

    මහින්ද මහත්තයාට කරදරයක් ද දන්නෑ.
    පල්සරේ නැගලා ගිහින් බලපං.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    නින්ද යද්දී කළු තඩි මනුස්සයෙක් පොල්ලක් අරන් එනවා කොත්තුවක් අරන් දියන් කියාගෙන එතකොටම බය වෙලා ඇහැරෙනවා. අනිත් අතේ කුරුසයක් තියනවා.
    හැමදාම රෑට දොර ගාව කොත්තුවක් තිබ්බම හරි යනවා ඕක. "කොත්තු දානය" කියන්නේ අපෙ පැත්තෙ ඕකට.