නින්ද යන්න දෙන tablet මොනවාද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පිරටින්..ෆාමයි වලින් ගන්න බෑ මම හිතන්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙ අවසරයක් නැතුව.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    පිරටින්..ෆාමයි වලින් ගන්න බෑ මම හිතන්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙ අවසරයක් නැතුව.
    Piritan gnna puluwan mchn rs 10 ka 20 ka illiwma denwa et ewa wadk nahane ewata kisima effect akak na bn ara කලුබෝවිල dena piritan nm niymai hodta ninda ynwa me pharmacy wla mgul melorhk na kisima powerful akak nahane behet wala
     
    • Like
    Reactions: lasankandy

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Piritan gnna puluwan mchn rs 10 ka 20 ka illiwma denwa et ewa wadk nahane ewata kisima effect akak na bn ara කලුබෝවිල dena piritan nm niymai hodta ninda ynwa me pharmacy wla mgul melorhk na kisima powerful akak nahane behet wala

    ඔව් බං සැර අඩු ඒවා තමා තියෙන්නෙ..ඔය හොඳයි වෙන රටවල ෆාමසි වල ඉල්ලුවහම දෙන්නෙ හර්බල් ඒවා..ඒව ගැහුවහම නින්ද යන ඵකවත් නින්ද යන්නෑ..මම හිතන්නෙ හොඳම ඒවා මිනිස්සුන්ට විකුණන්නෙ නෑ වෙන වෙන දේවල් වලට use කරන නිසා..දන්නවනේ සමහර උන් ගැන..මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොකෙක් හම්බවෙන්න බැරිනම් මේකට කතා කරල බලපන්.
    https://slt.lk/en/personal/telephone/megaline/value-added-services/doc-call

    DocCall_page_h.jpg
     
    • Like
    Reactions: adeeezzz

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ ඉන්න සක්කිලි බල්ලන්ගේ වැඩ නිසා නිදි පෙති නෙවෙයි පෙෂර් පෙත්තක්වත් දෙන්නේ නෑ ඩොකාගේ කොලේ නැතුව.
     
    • Like
    Reactions: adeeezzz

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Piriton කියන්නේ නිදි බෙහෙත් වර්ගයක් නෙමෙයි, allergies නැති කරන එකක්. නිදි බෙහෙත් වෙනම තියනවා
     
    • Like
    Reactions: adeeezzz