නින්ද හා සිහින ගැන නොදත් දේ…!

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    capturyrhfhre.png
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    කොච්චර නිදා ගත්තත් අද තමයි සීන් එක හරියටම දැනගත්තේ :D TFS
    Rep 4+
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වැදගත් . මචන් ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා :yes:
    1. ගොරවන එක මොලයට හොඳ නැද්ද ?:confused:
    2.පිරිමින්ට නින්දේදී ශුක්‍රානු පිටවෙන්නේ ඇයි / කොහොමද ?:confused:

    දන්නවනම් ඔය දෙකටත් උත්තරයක් දෙන්න

    Rep 10+
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගොඩක් වැදගත් . මචන් ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා :yes:
    1. ගොරවන එක මොලයට හොඳ නැද්ද ?:confused:
    2.පිරිමින්ට නින්දේදී ශුක්‍රානු පිටවෙන්නේ ඇයි / කොහොමද ?:confused:

    දන්නවනම් ඔය දෙකටත් උත්තරයක් දෙන්න

    Rep 10+

    ගොරවනවා කියන්නෙ හුස්ම ගන්න එක මෘදුව නොවෙන එකෙන් පිටවෙන සද්දෙනෙ. ඒක සමහරවිට හිස තබාගන්න විදිහ නිසයි එහෙම වෙන්නෙ. නිදාගන්න ඉරියවුව වෙනස් ක‍ලොත් නවතීවි. හැබැයි මොලේට නම් එහෙම ගැටලුවක් ඇති වෙන්න විදිහක් නෑ. ඒ ගැන වැඩි දුර විස්තර විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ම දැනගන්න එකයි හොඳ.

    පිරිමින්ට නින්දේදි ශුක්‍රාණු පිට වෙන එක සාමාන්‍ය තත්වයක්. ලිංගික හැසිරීමක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නෙ නැත්තන් ශුක්‍රාණු ගබඩා පිරෙනවා. ඒවා නින්දෙදි පිටවෙනවා. ඒක 100%ක්ම ස්වභාවික කාරණයක් රෝගයක් නෙමෙයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    මම උපුටාගත්තෙ එළකිරියෙන් නම් නෙමෙයි වෙනත් අඩවියකින්. එහිත් සඳහන් වෙලා තිබුණෙ උපුටාගැනීමක් කියලා විතරයි. කොහෙන්ද කියලා තිබුණෙ නැහැ. සමාවෙන්න අපහසුතාවයකට පත් උනා නම් :yes: