good post
northtech Well-known member Oct 26, 2006 10,216 304 83 Where U want me to be Jun 7, 2013 #24 good post !
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Jun 7, 2013 #25 adoo ada ninda gana godaak dewal danagathth, ubata godaak sthuuthiyi machan!
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Jun 7, 2013 #31 thanks machan info walata
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Jun 7, 2013 #34 කොච්චර නිදා ගත්තත් අද තමයි සීන් එක හරියටම දැනගත්තේ TFS Rep 4+
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Jun 7, 2013 #35 ගොඩක් වැදගත් . මචන් ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා 1. ගොරවන එක මොලයට හොඳ නැද්ද ? 2.පිරිමින්ට නින්දේදී ශුක්‍රානු පිටවෙන්නේ ඇයි / කොහොමද ? දන්නවනම් ඔය දෙකටත් උත්තරයක් දෙන්න Rep 10+
ගොඩක් වැදගත් . මචන් ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා 1. ගොරවන එක මොලයට හොඳ නැද්ද ? 2.පිරිමින්ට නින්දේදී ශුක්‍රානු පිටවෙන්නේ ඇයි / කොහොමද ? දන්නවනම් ඔය දෙකටත් උත්තරයක් දෙන්න Rep 10+
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva Jun 8, 2013 #36 Shamil Max said: ගොඩක් වැදගත් . මචන් ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා 1. ගොරවන එක මොලයට හොඳ නැද්ද ? 2.පිරිමින්ට නින්දේදී ශුක්‍රානු පිටවෙන්නේ ඇයි / කොහොමද ? දන්නවනම් ඔය දෙකටත් උත්තරයක් දෙන්න Rep 10+ Click to expand... ගොරවනවා කියන්නෙ හුස්ම ගන්න එක මෘදුව නොවෙන එකෙන් පිටවෙන සද්දෙනෙ. ඒක සමහරවිට හිස තබාගන්න විදිහ නිසයි එහෙම වෙන්නෙ. නිදාගන්න ඉරියවුව වෙනස් කලොත් නවතීවි. හැබැයි මොලේට නම් එහෙම ගැටලුවක් ඇති වෙන්න විදිහක් නෑ. ඒ ගැන වැඩි දුර විස්තර විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ම දැනගන්න එකයි හොඳ. පිරිමින්ට නින්දේදි ශුක්‍රාණු පිට වෙන එක සාමාන්‍ය තත්වයක්. ලිංගික හැසිරීමක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නෙ නැත්තන් ශුක්‍රාණු ගබඩා පිරෙනවා. ඒවා නින්දෙදි පිටවෙනවා. ඒක 100%ක්ම ස්වභාවික කාරණයක් රෝගයක් නෙමෙයි.
Shamil Max said: ගොඩක් වැදගත් . මචන් ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා 1. ගොරවන එක මොලයට හොඳ නැද්ද ? 2.පිරිමින්ට නින්දේදී ශුක්‍රානු පිටවෙන්නේ ඇයි / කොහොමද ? දන්නවනම් ඔය දෙකටත් උත්තරයක් දෙන්න Rep 10+ Click to expand... ගොරවනවා කියන්නෙ හුස්ම ගන්න එක මෘදුව නොවෙන එකෙන් පිටවෙන සද්දෙනෙ. ඒක සමහරවිට හිස තබාගන්න විදිහ නිසයි එහෙම වෙන්නෙ. නිදාගන්න ඉරියවුව වෙනස් කලොත් නවතීවි. හැබැයි මොලේට නම් එහෙම ගැටලුවක් ඇති වෙන්න විදිහක් නෑ. ඒ ගැන වැඩි දුර විස්තර විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ම දැනගන්න එකයි හොඳ. පිරිමින්ට නින්දේදි ශුක්‍රාණු පිට වෙන එක සාමාන්‍ය තත්වයක්. ලිංගික හැසිරීමක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නෙ නැත්තන් ශුක්‍රාණු ගබඩා පිරෙනවා. ඒවා නින්දෙදි පිටවෙනවා. ඒක 100%ක්ම ස්වභාවික කාරණයක් රෝගයක් නෙමෙයි.
yasas bandara Well-known member Oct 25, 2009 1,581 1,240 113 Colombo Jun 8, 2013 #38 Carbon Copy of my thread -- http://elakiri.com/forum/showthread.php?t=1486696
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva Jun 8, 2013 #39 yasas bandara said: Carbon Copy of my thread -- http://elakiri.com/forum/showthread.php?t=1486696 Click to expand... මම උපුටාගත්තෙ එළකිරියෙන් නම් නෙමෙයි වෙනත් අඩවියකින්. එහිත් සඳහන් වෙලා තිබුණෙ උපුටාගැනීමක් කියලා විතරයි. කොහෙන්ද කියලා තිබුණෙ නැහැ. සමාවෙන්න අපහසුතාවයකට පත් උනා නම්
yasas bandara said: Carbon Copy of my thread -- http://elakiri.com/forum/showthread.php?t=1486696 Click to expand... මම උපුටාගත්තෙ එළකිරියෙන් නම් නෙමෙයි වෙනත් අඩවියකින්. එහිත් සඳහන් වෙලා තිබුණෙ උපුටාගැනීමක් කියලා විතරයි. කොහෙන්ද කියලා තිබුණෙ නැහැ. සමාවෙන්න අපහසුතාවයකට පත් උනා නම්
rowithmicro Well-known member Mar 9, 2007 4,864 409 83 Ja-Ela Jun 8, 2013 #40 good post machan keep it up