නින්ද_කෙතරම්_අවශ්‍ය ද?

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඕකත් එපා වෙනවා බන් ..!! මට ජොබක් නැති කාලයක් තිබ්බ ..!! ඔය වගේ කනවා බොනවා
,FB එනවා නිදාගන්නවා ..එපා උනා බන් ජීවිතේම ..!! :sorry::sorry:
මධ්‍යම ප්‍රතිපදාව තමා හොද :yes::yes:


කරුමෙ තියෙන්නේ අපි මැදට වැටෙන් නැති එක නේ..

එක්කෝ එහා පැත්තේ.. නැත්තන් මෙහාපැත්තේ :sorry:
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නෑ බන් බස් එකේ විනාඩි 45යි ට්‍රැෆික් නිසා. මම රෑට නිදා ගන්න එච්චර ප්‍රියක් නෑ. නින්ද යන්නේ රෑ 1ට වගේ. ඇහැරගෙන ඉන්න පුලුවන් ලෙසටම.

    ඕකනම් මචන් එච්චර හොද වැඩක් නෙමෙයි :no::no:..ඉබේ ඇස් දෙකට අන්තිම අගුනයි :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    මගෙත් බන් ..ඊට පස්සේ අරක්කු බොන එක නැවැත්තුව
    බියර් බොන්න පටන් ගත්ත :yes:
    අපෝ බියර් ඊට හපං..:rofl:

    ත්‍රෙඩ් එක දැකපු ගමන් මතක් උනේ උඹව තමයි :yes::yes:
    :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar511897_1.gif