ඕකත් එපා වෙනවා බන් ..!! මට ජොබක් නැති කාලයක් තිබ්බ ..!! ඔය වගේ කනවා බොනවා
,FB එනවා නිදාගන්නවා ..එපා උනා බන් ජීවිතේම ..!!
මධ්‍යම ප්‍රතිපදාව තමා හොද

කරුමෙ තියෙන්නේ අපි මැදට වැටෙන් නැති එක නේ..
එක්කෝ එහා පැත්තේ.. නැත්තන් මෙහාපැත්තේ![]()


නෑ බන් බස් එකේ විනාඩි 45යි ට්‍රැෆික් නිසා. මම රෑට නිදා ගන්න එච්චර ප්‍රියක් නෑ. නින්ද යන්නේ රෑ 1ට වගේ. ඇහැරගෙන ඉන්න පුලුවන් ලෙසටම.

..ඉබේ ඇස් දෙකට අන්තිම අගුනයි
මගෙත් බන් ..ඊට පස්සේ අරක්කු බොන එක නැවැත්තුව
බියර් බොන්න පටන් ගත්ත

ත්‍රෙඩ් එක දැකපු ගමන් මතක් උනේ උඹව තමයි
ඕකනම් මචන් එච්චර හොද වැඩක් නෙමෙයි..ඉබේ ඇස් දෙකට අන්තිම අගුනයි

api nam welawata doiya baba kiyanawa![]()
lokka kiyanawa rep denna nam ronde gahala ennalu![]()

ow ban. den purudu wela![]()


man nam ganata nida gannawa

