නින්ද_කෙතරම්_අවශ්‍ය ද?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නින්ද_කෙතරම්_අවශ්‍ය ද?

    නින්ද කෙතරම් අවශ්‍ය ද?

    අධික පැය ගනනක් මෙන්ම අවම පැය ගනනක් නිදාගැනීමද සෞඛ්‍යයට අහිතකර වන අතර පහත දැක්වෙන්නේ ඇමරිකානු National Sleep Foundation විසින් කරන ලද අධ්‍යනයකට අනුව අදාල වයස් සීමාවන් සදහා දිනකට නිදාගැනීමට අනුමත කිරීමට යෝජිත පැය ගනන් වේ.

    SleepTimeRecommendations0126151-page-001_0.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පැය 5යි බන් නිදා ගන්නේ. බස් එකේ කුකුල් නින්දෙන් පැයක් වගේ එනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔව් බං මේ කේස් එක නම් ඇත්ත..
    මම නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා..
    ඉස්සර මං දවසට පැය දෙකයි නිදාගන්නෙ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපෝ ඔව් බං මේ කේස් එක නම් ඇත්ත..
    මම නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා..
    ඉස්සර මං දවසට පැය දෙකයි නිදාගන්නෙ..

    තෝ එහෙම කියල දැන්වත් නිදගන්නවැයි ..මහා රෑ වෙනකම් මේකේ ලැගගෙන ඉදපන් :frown::frown:

    උබ මොකෝ බන් එච්චර ඇහැරලා උන්නේ :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ එහෙම කියල දැන්වත් නිදගන්නවැයි ..මහා රෑ වෙනකම් මේකේ ලැගගෙන ඉදපන් :frown::frown:

    උබ මොකෝ බන් එච්චර ඇහැරලා උන්නේ :sorry::sorry:
    දැන් නිදාගන්නවා බං එකට විතර.. හිටපු ගමන් තමයි ඊට වඩා වෙලා ඇහැරිලා ඉන්නෙ..:yes:

    ඉස්සර ඇහැරිලා ඉන්නෙ රෑට ඩ්‍රින්ක් එක දානවනේ.. ආතල් එකක් නෑ බීපු ගමන් නිදාගත්තම..:D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් නිදාගන්නවා බං එකට විතර.. හිටපු ගමන් තමයි ඊට වඩා වෙලා ඇහැරිලා ඉන්නෙ..:yes:

    ඉස්සර ඇහැරිලා ඉන්නෙ රෑට ඩ්‍රින්ක් එක දානවනේ.. ආතල් එකක් නෑ බීපු ගමන් නිදාගත්තම..:D

    ලොවෙත් බන් ..බිව්වනම් ඉතින් පොඩි ආතල් එකක් ගත්තේ නැත්නම් බොන එකේ තේරුමක් නෑ තමයි :yes:..එහෙනම් අවුලක් නෑ බන් ඇහැරලා හිටියට :yes::yes: ..මම හිතුව මේ පාඩම් කරන්නවත්ද කියල :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොවෙත් බන් ..බිව්වනම් ඉතින් පොඩි ආතල් එකක් ගත්තේ නැත්නම් බොන එකේ තේරුමක් නෑ තමයි :yes:..එහෙනම් අවුලක් නෑ බන් ඇහැරලා හිටියට :yes::yes: ..මම හිතුව මේ පාඩම් කරන්නවත්ද කියල :baffled:
    ඒකනේ..:cool:
    දැන් නම් බොන එක නවත්තල තියෙන්නෙ.. බීලා බීලා ගෑස්ට්‍රයිටීස් හැදුනා..:rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒකනේ..:cool:
    දැන් නම් බොන එක නවත්තල තියෙන්නෙ.. බීලා බීලා ගෑස්ට්‍රයිටීස් හැදුනා..:rofl:

    :rofl::rofl::rofl:
    මගෙත් බන් ..ඊට පස්සේ අරක්කු බොන එක නැවැත්තුව
    බියර් බොන්න පටන් ගත්ත :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිදාගන්න තියනවා නම් දවසම හරි කමක්නෑ බං... ඒත් සල්ලි පස්සේ දුවන්න එපැයි.....එතකොට තමයි හිතෙන්නේ බං ලෝකෙ මොකට දියුණු උනාද කියලා....

    ගල් යුගේ විතර හිටියා නම් හරි...

    දඩයමක් කරගෙන,
    මස් කෑල්ලක් පුච්චගෙන කාල,
    තෙලිජ්ජ වඩියක් ගහල,
    ගිණි ගොඩක් ගහල ඔජායේ පාරක් දාලා ආතල් එකේ ඉන්නවනේ,

    සල්ලි හොයන්න නෑ, චෙක් එන්නේ නෑ, ෆෝන් එකට නිවනක් නැතුව කෝල් එන්නේ නෑ...

    හම්මේ සැප:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හෆොයි ..වැඩට යනවද බන් දුරක ඉදල :confused::confused:

    නෑ බන් බස් එකේ විනාඩි 45යි ට්‍රැෆික් නිසා. මම රෑට නිදා ගන්න එච්චර ප්‍රියක් නෑ. නින්ද යන්නේ රෑ 1ට වගේ. ඇහැරගෙන ඉන්න පුලුවන් ලෙසටම.
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    අපෝ ඔව් බං මේ කේස් එක නම් ඇත්ත..
    මම නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා..
    ඉස්සර මං දවසට පැය දෙකයි නිදාගන්නෙ..

    ත්‍රෙඩ් එක දැකපු ගමන් මතක් උනේ උඹව තමයි :yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නිදාගන්න තියනවා නම් දවසම හරි කමක්නෑ බං... ඒත් සල්ලි පස්සේ දුවන්න එපැයි.....එතකොට තමයි හිතෙන්නේ බං ලෝකෙ මොකට දියුණු උනාද කියලා....

    ගල් යුගේ විතර හිටියා නම් හරි...

    දඩයමක් කරගෙන,
    මස් කෑල්ලක් පුච්චගෙන කාල,
    තෙලිජ්ජ වඩියක් ගහල,
    ගිණි ගොඩක් ගහල ඔජායේ පාරක් දාලා ආතල් එකේ ඉන්නවනේ,

    සල්ලි හොයන්න නෑ, චෙක් එන්නේ නෑ, ෆෝන් එකට නිවනක් නැතුව කෝල් එන්නේ නෑ...

    හම්මේ සැප:rolleyes:

    ඕකත් එපා වෙනවා බන් ..!! මට ජොබක් නැති කාලයක් තිබ්බ ..!! ඔය වගේ කනවා බොනවා
    ,FB එනවා නිදාගන්නවා ..එපා උනා බන් ජීවිතේම ..!! :sorry::sorry:
    මධ්‍යම ප්‍රතිපදාව තමා හොද :yes::yes: