නිපල් එකට යටින් බොත්ත්මක්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මචන් ඉක්මනට ගිහින් දොස්තර කෙනෙකුට පෙන්නහන් කිරි ගැට හරි වතුර ගැට හරි මොන දෙයකු උනත් කමක් නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නිපල් එකට යටින් බොත්තමක් වගේ එකක් අහුවෙනව.මොකක්ද ඒ? පොඩි කාලේ ආව ඒක ඒකාලෙම නැතුව ගියා දැන් 25 ත් පැනල ආයෙ ඇවිත්.
    දන්න එකෙක් කියාන් බලන්න මේක අයින් කරගන්න විදියක් 😐

    - Edit මගෙ බන්.කාගෙවත් නෙමේ.
    කැන්සර් වෙන්න පුලුවන් ඉක්මන්ට චෙක් කරන්න
     
    • Like
    Reactions: Stimulus mind

    sanathj2005

    Member
    May 27, 2021
    3
    1
    3
    නිපල් එකට යටින් බොත්තමක් වගේ එකක් අහුවෙනව.මොකක්ද ඒ? පොඩි කාලේ ආව ඒක ඒකාලෙම නැතුව ගියා දැන් 25 ත් පැනල ආයෙ ඇවිත්.
    දන්න එකෙක් කියාන් බලන්න මේක අයින් කරගන්න විදියක් 😐

    - Edit මගෙ බන්.කාගෙවත් නෙමේ.
    (gynecomastia) ube hormone imbalance estrogen hormone wadi wela testosterone walata wada
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,763
    23,446
    113
    Maybe breast cancer

    (gynecomastia) ube hormone imbalance estrogen hormone wadi wela testosterone walata wada
    යටින් බොත්තමක් වගේ අහු උනාම කෝමද බන් gyno වෙන්නෙ? අනේ මන්ද උබලත්.
    ------ Post added on Oct 20, 2021 at 1:42 AM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඉස්කෝලේ යන කාලේ නම් මගෙත් අහු වුණා ඒ කලේ මිරිකුවාම ලාවට සුදු පාට හුරු බින්දු කීපයක් එනවා ඒ කලේ හුගක් කොල්ලොන්ට ඕක තිබුණා දැන් නම් යන්තමට වගේ තියෙන්නේ අවුලක් නැ
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    alluwama ridenne netnm case ekak ne mgeth podi kale idan ohma gatayak wage ekak tiyenawa. podi kale tibbata wediya loku wela tibba nisa speclist 2nk gawata giya. ethkota kiwe oni nm operation krla ain karann kiwa. ridenne netnm awlk ne kiwa.