හැම රෙද්දටම ඩොකා ලගට දුවන්න බෑනෙ බන්.සාමාන්‍ය දෙයක් ද දැනගන්නayi bang meken owata uththara hoyanne
කැන්සර් වෙන්න පුලුවන් ඉක්මන්ට චෙක් කරන්නනිපල් එකට යටින් බොත්තමක් වගේ එකක් අහුවෙනව.මොකක්ද ඒ? පොඩි කාලේ ආව ඒක ඒකාලෙම නැතුව ගියා දැන් 25 ත් පැනල ආයෙ ඇවිත්.
දන්න එකෙක් කියාන් බලන්න මේක අයින් කරගන්න විදියක්
- Edit මගෙ බන්.කාගෙවත් නෙමේ.
(gynecomastia) ube hormone imbalance estrogen hormone wadi wela testosterone walata wadaනිපල් එකට යටින් බොත්තමක් වගේ එකක් අහුවෙනව.මොකක්ද ඒ? පොඩි කාලේ ආව ඒක ඒකාලෙම නැතුව ගියා දැන් 25 ත් පැනල ආයෙ ඇවිත්.
දන්න එකෙක් කියාන් බලන්න මේක අයින් කරගන්න විදියක්
- Edit මගෙ බන්.කාගෙවත් නෙමේ.
යටින් බොත්තමක් වගේ අහු උනාම කෝමද බන් gyno වෙන්නෙ? අනේ මන්ද උබලත්.(gynecomastia) ube hormone imbalance estrogen hormone wadi wela testosterone walata wada