නිපා මෙහෙටත් ඒවිද

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කේරලේට ආපු පලවෙනි වතාව නෙමෙයිලු මේ හතරවෙනි වතාවලු. 2018දි මීට වඩා අමාරු වෙලා තියේලු කෙරලේට ඔය වෛරස් එක නිසා. ඒක නිසා සිංහලු විදිහට අපි කලබල වෙන්න ඕන නෑ..
    මේ සැරේ ටිකක් ලොකුවට spread වෙන සීන් එකක් තියෙන්නේ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    වෙන්න බෑ මචන් Covid වලටත් තිබ්බෙ 3% වලට අඩුවෙන් නේ
    Covid 19 වල මරණ අනුපාතය පහල අගයක් නිසා තමයි ගොඩක් ව්‍යාප්ත උනේ.
    එක රෝගියෙක් තව මිනිස්සු දහස් ගානකට නොදැනුවත්ව බෝ කරන නිසා පැතිරීම වැඩි.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    වයිරස් එකක් ..
    හැදුනොත් මැරෙන්න තියෙන සම්බාවිතාව 60% 70% යන්නේ
    The virus has a fatality rate between 40-75%, according to the World Health Organization (WHO). It has no known vaccine, and the usual treatment is to provide supportive care.

    Scientists fear a mutated, highly transmissible strain will emerge from bats. Outbreaks are rare but Nipah has been listed by the WHO as one of several diseases deserving of priority research for their potential to cause a global epidemic, alongside Ebola, Zika and Covid-19.

    Nipah is a type of Henipavirus, and is related to Hendra virus, which was first discovered in Australia and has caused deaths in humans and horses.
    https://www.theguardian.com/world/2...-kerala-india-bat-borne-outbreak-mass-testing
    ------ Post added on Sep 21, 2023 at 3:07 PM
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එන එකක් නෑ.
    බොරලුගොඩ පිංපියාගේ ස්කෑනරයක් හයි කරලනේ තියෙන්නේ එයාර් පෝට් එකේ
    (උගේ අම්මට හු&@%^)
    ඔය අවලම් හැත්ත නිසා මගේ නම සවුත්තු කරන්න එපා මනුස්සයෝ
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    තෙල් බෙහෙත් කාරයෝ
     

    Attachments

    • 1695293910506.png
      1695293910506.png
      519.4 KB · Views: 43

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Lockdown is the answer. Had Wuhan been locked down things would have been much differnt. :yes:
    මන්නම් හිතන්නේ නෑ. ඉන්දියාවට හැදුනා කියන්නේ බේරන්න අමාරුයි මොක වුනත්. අනිත් එක spread වෙලා තියෙන්නෙත් south east asia countries වලට. බෙහෙතෙක්වත් නෑ තාම හොයාගෙන මේකට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මන්නම් හිතන්නේ නෑ. ඉන්දියාවට හැදුනා කියන්නේ බේරන්න අමාරුයි මොක වුනත්. අනිත් එක spread වෙලා තියෙන්නෙත් south east asia countries වලට. බෙහෙතෙක්වත් නෑ තාම හොයාගෙන මේකට
    Did you read my earlier post...
    https://elakiri.com/threads/india-new-virus-outbreak.2122836/#post-29214263

    I wrote it to stop misinformation... It's not the first time this happened. Proper containment and contact tracing is the key. It takes a long time.
     
    • Like
    Reactions: NRTG and Fade