නිමල් පොල් කඩන දවස් හා වෙලාව

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
appointment එකක් දාල පොල් ටිකක් කඩා ගන්න වෙලාවක් වෙන කර ගන්න ඕනෙ වගේ
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බදාදා කෙම්මුර දවසක්ද ගස් නගින්නෙ නැත්තෙ? :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තව දෙතුන් දෙනෙක් හොයාගත්තා නම් නිමල්ට බිස්නස් එක හොදට කරන්න තිබ්බා වෙන ශාඛා එහෙමත් දාලා

    :rofl::rofl::rofl::P:P:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් බන් පොල් කඩන මිනිස්සු හොයා ගන්ඩ මාර අමාරුයි,
    මාර ගේමක් දීල උන්ගේ ඔක්කොම රෙස්පොට් බලලා වැඩේ කරගන්ඩ ඕනේ.
    දැන් පදුරකට ගැහුවහම degree කාරයෝ දුසිම් ගණන් විසි වෙනවා ඒ උනාට පොල්කඩන උන් දැන් අඩුයි :P
    :yes: true
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දැන් බන් පොල් කඩන මිනිස්සු හොයා ගන්ඩ මාර අමාරුයි,
    මාර ගේමක් දීල උන්ගේ ඔක්කොම රෙස්පොට් බලලා වැඩේ කරගන්ඩ ඕනේ.
    දැන් පදුරකට ගැහුවහම degree කාරයෝ දුසිම් ගණන් විසි වෙනවා ඒ උනාට පොල්කඩන උන් දැන් අඩුයි :P
    ඔව් බං... උදේ පාන්දර ගෙවල්ලග මුරකරන් ඉන්න ඕන අල්ල ගන්න..:frown:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා :cool:

    මට එකෙක් බැනල :angry:
    මේ බලපල්ලා .. උදේ ඉදන් office වල වැඩ කරලා ගෙදර ඇවිත් පොඩි fun එකක් ගන්න
    එළකිරි එනවා .මේ වගේ හල්පරුවොත් මේකේ ඉන්නවනේ :rolleyes:..

    60188808.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන්ලා :cool:

    මට එකෙක් බැනල :angry:
    මේ බලපල්ලා .. උදේ ඉදන් office වල වැඩ කරලා ගෙදර ඇවිත් පොඩි fun එකක් ගන්න
    එළකිරි එනවා .මේ වගේ හල්පරුවොත් මේකේ ඉන්නවනේ :rolleyes:..

    60188808.jpg
    Duka wedi tharamata -rep deela ne....:rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා :cool:

    මට එකෙක් බැනල :angry:
    මේ බලපල්ලා .. උදේ ඉදන් office වල වැඩ කරලා ගෙදර ඇවිත් පොඩි fun එකක් ගන්න
    එළකිරි එනවා .මේ වගේ හල්පරුවොත් මේකේ ඉන්නවනේ :rolleyes:..

    60188808.jpg

    නිමල් එලකිරි Member කෙනෙක්ද :lol:. මාරයි, පොල් කඩන අයත් එලකිරි ලොග් වෙනව :rofl:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇත්තටම පෘතඛ්ජනක අපිට මේක හාස්‍යජනකයි තමයි. ඇත්තටම ඒ මනුසයත් කරන්නෙ Marketing පාරක් තමයි තමන්ගෙ Business එකට. ඒ මනුස්සය නැත්නම් අපි කොහොමද සම්බෝලයක් වත් හදාගන්නෙ?