appointment එකක් දාල පොල් ටිකක් කඩා ගන්න වෙලාවක් වෙන කර ගන්න ඕනෙ වගේ

දැන් බන් පොල් කඩන මිනිස්සු හොයා ගන්ඩ මාර අමාරුයි,
මාර ගේමක් දීල උන්ගේ ඔක්කොම රෙස්පොට් බලලා වැඩේ කරගන්ඩ ඕනේ.
දැන් පදුරකට ගැහුවහම degree කාරයෝ දුසිම් ගණන් විසි වෙනවා ඒ උනාට පොල්කඩන උන් දැන් අඩුයි![]()
trueඔව් බං... උදේ පාන්දර ගෙවල්ලග මුරකරන් ඉන්න ඕන අල්ල ගන්න..දැන් බන් පොල් කඩන මිනිස්සු හොයා ගන්ඩ මාර අමාරුයි,
මාර ගේමක් දීල උන්ගේ ඔක්කොම රෙස්පොට් බලලා වැඩේ කරගන්ඩ ඕනේ.
දැන් පදුරකට ගැහුවහම degree කාරයෝ දුසිම් ගණන් විසි වෙනවා ඒ උනාට පොල්කඩන උන් දැන් අඩුයි![]()

..
Duka wedi tharamata -rep deela ne....මචන්ලා
මට එකෙක් බැනල
මේ බලපල්ලා .. උදේ ඉදන් office වල වැඩ කරලා ගෙදර ඇවිත් පොඩි fun එකක් ගන්න
එළකිරි එනවා .මේ වගේ හල්පරුවොත් මේකේ ඉන්නවනේ..
![]()

මචන්ලා
මට එකෙක් බැනල
මේ බලපල්ලා .. උදේ ඉදන් office වල වැඩ කරලා ගෙදර ඇවිත් පොඩි fun එකක් ගන්න
එළකිරි එනවා .මේ වගේ හල්පරුවොත් මේකේ ඉන්නවනේ..
![]()
. මාරයි, පොල් කඩන අයත් එලකිරි ලොග් වෙනව 