නිමල් ලන්සාගේ මත් විරෝධී රැලිය

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නිමල්ලන්සාගේ මත් විරෝධී රැලිය

    නිමල් ලන්සාගේ මත් විරෝධී රැලිය.


    28279464_10155323788832688_8423648601781926787_n.jpg



    එස් ටී එෆ් එකෙන් නිමල් ලන්සා ගේ ගෙදරට කුඩු සහ ගිනි අවි පරික්ෂාවට තව විනාඩි 30 ඇතුලත එන බවට ඔත්තුවක් මිගමුව පොලිසියේ බඩ මහත සහ උඩු රැවුල ඇති පොලිස් කාරයෙක් ලන්සා බංගලාවට ටැලිපෝන් කර කිවේය. ඒ ආරංචියත් සමගම ලන්සාවරු තම නිවසේ තිබෙන ගිනි අවි , කුඩු වහ වහා ඉවත් කළහ. විකිණීම සඳහා තොඩුවාව වෙරළින් ගොඩබා ගෙනවිත් තිබු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ගණනක් ගෝනියකට දමා හැමිල්ටන් ඇලට දමන ලෙසට ගෙදර වැඩ කරන කොල්ලාට නිමල් ලන්සා නියෝග කළේය. බ්‍රවුන් ෂුගර් ගෝනිය පාපැදියක පටවාගෙන කොල්ලා හැමිල්ටන් ඇලට එය අතාරියේය. බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය. මේ අතර ගිනි අවි ටික මිදුලේ ගොඩ ගසා ඊට උඩින් යකඩ පයිප්ප බට වගයක් ඇතිරුවේය. මේ අතර ගණිකා නිවස වලට යැවීමට බලෙන් රදවාගෙන සිටි කෙල්ලන්ට කරන්නේ මොකක්ද යැයි ලන්සා මැතිනිය ඇසුවාය. මල පැන්නී සිටි නිමල් ලන්සා ඕකුන්ව අතපය කටවල් ගැට ගහලා ඇදන් අස්සට දාන ලෙස කිවේය. ඒ අනුව කෙල්ලන්ගේ අතපය සහ කටවල් බැඳ ඇදන් යටට දමන ලදී.

    එස් ටී එෆ් එක පැමිණෙන විට ලන්සාවරු සුරුවම ඉදිරියේ ඔරසං කියමින් සිටියහ. කුඩු සහ ගිනි අවි පරික්ෂාවට පැමිණි නිලධාරීන්ට හමු වුයේ හුලං විස්කෝතු දෙකක් පමණි. එක් එස් ටී එෆ් සෙබලෙක් මේසය මත තිබු බෝතලයක් පෙන්නා එය මොකක්ද කියා ඇසුවේය. එම බෝතලයේ තිබුනේ ගණිකා නිවස වලින් පැන යන කෙල්ලන්ට ගැසීමට ගෙනා ඇසිඩ් ය. මෙහිදී නිමල් ලන්සා තතනමින් එය ලුර්දු වලින් ගෙනා ශුද්ධ ජලය බව කිවේය. ඉන්පසු එම බෝතලය දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියෙන් තබා නිමල් ලන්සා දණ ගසා ගත්තේය. ඒ අතර එස් ටී එෆ් කාරයන් හුලං විස්කෝතු දෙක රැගෙන යන්නට ගියේය.

    ලන්සගේ ගෙදරට එස් ටී එෆ් එකෙන් පැමිණි බව ආරංචි වූ මර්වින් සිල්වා මොවුන් තමන්ගේ නිවසටත් පැමිණේද කියා බිය විය. වහාම ගෙදර තිබු ගිනි අවි , ජ්‍යාත්‍යන්තර පාසල් වල කොල්ලන්ට කෙල්ලන්ට විකිනීමට මාලක දරුවා ගෙනවිත් තිබු එක්ස්ටසි තොගයක්ද කැබ් තුනක පටවා තමන්ට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය දුන් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවාසයට ගෙන යන ලෙසට ගෝලබාලයන්ට නියෝග කර හෙතෙම තනිවම ලන්සාගේ නිවෙසට ගියේය.

    මේ අතරවාරයේ නිමල් ලන්සා ජනාධිපතිතුමාට කතා කොට එස් ටී එෆ් එකෙන් තමන්ගේ නිවසට බලෙන් පැමිණ කුඩු සහ ගිනි අවි පරික්ෂා කළ බවට පැමිණිලි කළේය. මෙවැනි අසාධාරකම් නොඉවසන ජනාධිපතිතුමා එක පයින්ම ලන්සාගේ නිවසට ආවේය. ජනාධිපතිතුමා පැමිණි විට නිමල් ලන්සා නහයෙන් අඩමින් තමන්ගේ චරිතයට වූ කැළල ගැන කියා හඬා වැටුණි. මුට චරිතයක් තිබ්බාද කියා හා අතේ කල්පනා කල ජනාධිපතිතුමා ලන්සා ගේ නිවසට නොගොස් මිදුලේ අසුරා තිබු යකඩ පයිප්ප උඩ වාඩි විය. ඒ සමගම පයිප්ප යට තිබු ගිනි අවියක කොකා තද වී වෙඩිල්ල ජනාධිපතිතුමාගේ සරම ( වේට්ටිය ) ඇතුලෙන් ගියේ එතුමාගේ අන්ඩ කෝශයක ගෑවී නොගෑවී ය. වාසනාවකට මෙන් රජගෙදර වෙදනාගේ ස්ටෙරොයිඩ් කසාය නිසා අන්ඩ කෝශ ඇකිලී තිබීම නිසා කෝෂ වලට හානියක් නොවිය. වෙඩි ශබ්දයට ජනාධිපතිතුමා කලබල වූ විට නිමල් ලන්සා කීවේ ජනාධිපතිතුමා පැමිණි සතුටට මීගමුවේ ජනතාව රතිඟා පත්තු කරනවා කියාය. ලන්සා ජනාධිපතිතුමාගේ සරමේ වූ සිදුර තම අල්ලෙන් වැසූ නිසා එතුමාගේ ආරක්ෂකයන්ට නොමිලේ බැලීමට තිබුණු නීල පට දර්ශනය අහිමි විය.

    ජනාධිපතිතුමා ලන්සාගේ නිවෙස තුලට ගොස් ඇඳක හාන්සි වී කුරහන් තලපයක් ඉල්ලුවේය. මෙහෙ ඔය ගොඩේ කෑම නැහැ කියූ ලන්සා මැතිනිය ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්වාගෙන ජනාධිපතිතුමා ඇල්ලුවාය. කේක් කන අතර ඇඳ යටින් එන කෙදිරිය මොකක්ද යැයි ජනාධිපතිතුමාට දැන ගැනීමට අවශ්‍ය විය. විකිනීමට මල්ලි ගෙනාපු බලු පැටියන් වගයක් බව නිමල් ලන්සා ජනාධිපතිතුමාට කිවේය. කේක් එක කා අත සෝදන්නට ගිය ජනාධිපතිතුමා සුරුවම අසල තිබු බෝතලය අතට ගත්තේය. හා හා සර් ඔකේ තියෙන්නේ සුද්ද ජලය කියා නිමල් ලන්සා කිවේය. ජනාධිපතිතුමා සුද්ද වතුර ටිකක් නළලේ ගා ගැනීමට වතුර බෝතලයට ඇගිල්ල දැම්මා පමණි ගින්නට අසු වුනාක් මෙන් ඇගිල්ල දැවී ගියේය. ජනාධිපතිතුමා වහාම ඇගිල්ල ළඟ තිබු මාළු ටැංකියට එබුවේය."සර් දන්නැද්ද සුද්ද ජලය පව්කාරයන්ගේ ඇඟේ වැදුනම පිච්චෙනවා යි " ලන්සා ජනාධිපතිතුමාට කැපිල්ලක් දැම්මේය. ලන්සාගේ නෝන්ඩිය නිසා ලැජ්ජාවට පත් ජනාධිපතිතුමා කරබා ගත්තේය. මේ අවස්ථාවේ මර්වියා නිමල් ලන්සාගේ ගෙදරට කඩාගෙන වැදුනි.

    මර්වියා තමන්ව දුටු විට පසඟ පිහිටුවා වඳියි යන හිරිකිතය නිසා ජනාධිපතිතුමා ඉක්මනට පස්ස දොරෙන් මර්වින්ට නොපෙනෙන්ට පිටත්ව ගියේය. යන්නට පෙර ලන්සා ඇමතු ජනාධිපතිතුමා අර ඇඳ යට ඉන්න බලු පැටවු දෙන්නෙක් විතර කාල්ටන් එකට ගෙනත් දාන්න යි කිවේය. ලන්සා එයට එකග විය. ජනාධිපතිතුමා ආ බව නොදත් මර්වින් නිමල් ලන්සාගෙන් කෙලින්ම ඇසුවේ මාසේ සල්ලි පරක්කු කල නිසාද ලොක්කා එස් ටී එෆ් එක දාල සර්ච් පාරක් දැම්මේ කියාය. එවිට ලන්සා කීවේ නියමිත වෙලාවට සල්ලි පන්දහේ කොළ වලින්ම මිටි බැඳ දුමින්ද සිල්වා අතේ යැව්වා කියාය. එවිට මර්වින් ඔලුවේ අතගහ ගත්තේය.

    ඇයි දන්නැද්ද මිනිහ වෙඩි වැදිලා ඉස්පිරිතාලේ නේ එක නිසා තමයි මාසේ කාසි වෙලාවට ගිහිල්ල නැත්තේ. මර්වින් සිල්වා කිවේය.

    මුන් කේ පි ගේ සල්ලි වලටත් ඇනලා අපි දාඩිය මහන්සියෙන් හොයන තුට්ටු දෙකටත් විදින්නනේ බලන්නේ යැයි නිමල් ලන්සා තරහෙන් කිවේය.

    ඒක තමයි මමත් බල බල ඉන්නේ මුන් ටික තොලොන්ජි වෙලා යනකන් එදාට මම මුළු කැලණියේම රතිඟා පත්තු කරනවා කිව් ආචාර්ය මර්වින් ඇයි ආපු එස් ටී එෆ් කාරයෝ ගස් බැන්දේ නැත්තේ කියා ලන්සගෙන් ඇසුවේය. කොහේ බඳින්නද උන් අර සමුර්ධිකාරයා වගේ පෙන්න්දෙක් නෙවෙයි හොඳ හතර රියන් මිනිස්සු කියා ලන්සා පිළිතුරු දුන්නේය.


    උපුටා ගැනීම.Transylvania blog.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකෙ හොදම ටික අපේ මතින් තොර ලංකාවක් නිර්මාතෘ අපේ සිරිසේන ජනාදිපති තුමා ලන්සා මැතිතුමාව නිදහස් පක්ෂේ සංවිධායක කමක් දීල නියෝජ්‍ය ඇමති කමකුත් දීමනෙ :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජනාධිපතිගේ ඇටේ වෙඩිල්ල වදිනකන් ඇත්ත වගේ
    ඉතුරු ටික කියෙව්වේ නෑ
    :rofl::rofl::rofl::rofl:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බලාගෙන හිටිය වගේ ලියල තියනව. :lol:

    සිරාවට .අර දිවයින පත්තරේ පාතාලේ ගැන කතා ලියන පොරත් ඔය වගේ තමයි සමයන්ව මරනකොට සමයන් එවෙලේ මැරුණ අනිත් උන් එක්ක කතා කරපු දේවලුත් ලියල තිබුන ..මළවුන් ගෙන්වන ගුරෙක්වත් සපෝර්ට් කරනවා ඇති මැරිච්ච උන් කතා උන දේවල් අහගන්න :lol::lol:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සිරාවට .අර දිවයින පත්තරේ පාතාලේ ගැන කතා ලියන පොරත් ඔය වගේ තමයි සමයන්ව මරනකොට සමයන් එවෙලේ මැරුණ අනිත් උන් එක්ක කතා කරපු දේවලුත් ලියල තිබුන ..මළවුන් ගෙන්වන ගුරෙක්වත් සපෝර්ට් කරනවා ඇති මැරිච්ච උන් කතා උන දේවල් අහගන්න :lol::lol:

    මේක උපහාසයට ලියපු එකක්.පත්තර ආටිකල් කාරයන්ගෙ එකක් නෙවෙයි.:no:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවට .අර දිවයින පත්තරේ පාතාලේ ගැන කතා ලියන පොරත් ඔය වගේ තමයි සමයන්ව මරනකොට සමයන් එවෙලේ මැරුණ අනිත් උන් එක්ක කතා කරපු දේවලුත් ලියල තිබුන ..මළවුන් ගෙන්වන ගුරෙක්වත් සපෝර්ට් කරනවා ඇති මැරිච්ච උන් කතා උන දේවල් අහගන්න :lol::lol:

    :lol::lol::lol:
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    සිරාවට .අර දිවයින පත්තරේ පාතාලේ ගැන කතා ලියන පොරත් ඔය වගේ තමයි සමයන්ව මරනකොට සමයන් එවෙලේ මැරුණ අනිත් උන් එක්ක කතා කරපු දේවලුත් ලියල තිබුන ..මළවුන් ගෙන්වන ගුරෙක්වත් සපෝර්ට් කරනවා ඇති මැරිච්ච උන් කතා උන දේවල් අහගන්න :lol::lol:

    patta kathawa.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඕක සුලු දෙයක් නේ මචන්.බැන්කු හොරාට නීතිය හා සාමය දුන්නේ..මේක පුල් මවලස් කන්ට්‍ර් එකක් මචන්ලා...ඕවා වැඩිය හිතන්න එපා කොහොමහරි කියක් හරි වැඩිපුර හොයලා බදු ටික ගෙවමු..
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මුට චරිතයක් තිබ්බාද කියා හා අතේ කල්පනා කල ජනාධිපතිතුමා ලන්සා ගේ නිවසට නොගොස් මිදුලේ අසුරා තිබු යකඩ පයිප්ප උඩ වාඩි විය. ඒ සමගම පයිප්ප යට තිබු ගිනි "අවියක කොකා තද වී වෙඩිල්ල ජනාධිපතිතුමාගේ සරම ( වේට්ටිය ) ඇතුලෙන් ගියේ එතුමාගේ අන්ඩ කෝශයක ගෑවී නොගෑවී ය. "
    well-that-escalated-quickly-quick-meme-com-19310781.png