@ Chamath2015 thanks Im going to test your shit
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 Jul 13, 2017 #81 @ Chamath2015 thanks Im going to test your shit
Lalakajee Well-known member Jun 20, 2007 3,061 296 83 In my own heart Apr 29, 2018 #83 Chamath2015 said: ක්‍රම දෙකක් තියෙනවා මචන්. 1. උබ දැනටම ගේ හදලා නම් ඒක මොඩිෆයි කරන එක 2. අළුතෙන් ගේ හදනවා නම් දැනටම හදලා නම් ගේ කඩලා අළුතෙන් හදන්න බැරි නිසා, ෆොයිල්ස් දාන්න වහලට නැත්නම් හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එකක් ගාන්න. ඒ දෙකම හොදයි. මම මැනපු විදියට උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නේ උදේ 10 ඉදලා, මේක හවස 4 වෙන කොට උපරිමයට එනවා. ආයි උෂ්ණත්වය අඩු වෙන්න ගන්නේ 6 ඉදලා. ඊට පස්සේ පාන්දර 12,1 උනත් රස්නේ තියෙනවා. නමුත් හවස 6 ඉදලා රස්නේ අඩු වෙන නිසාත්, ඒ වෙලාවේ එළියේ රස්නේ අඩු නිසාත්. හවස 6 වෙනකොට ෆෑන් එකක් දාලා එලියේ තියෙන කූල් එක ඇතුලට ගන්න. එළියේ වැඩියේ කූල් නෑ නමුත් ඇතුලට වඩා රස්නේ අඩුයි. මේක දිගටම තියාගන්න උදේ 9 වෙනකම්. අර එක්සෝස්ට් ෆෑන් තියෙන්නේ? ඒකක් අරගෙන අනෙක් පැත්ත හරවලා ගේ ඇතුලට කූල් එක ගන්න එළියෙන්. ගේ ඇතුලට අව්ව වැටෙන්න දෙන්න එපා. ජනෙල් වලට මේ වගේ කවර් එකක් දාන්න, ඒකෙන් ඉර එළිය ඇතුලට එන වළක්වනවා නමුත් හුළං වලට එන්න දෙනවා. බිත්ති වලින් රස්නේ එනවා නම් ඒකට හොදම ක්‍රමය තමයි හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එක (ඒවා සාමාන්‍යයෙන් වෝටර් පෘෆ්) , ෆොයිල්ස් දාන්න එපා බිත්ති වලට මොකද නැත්නම් අහළ පහළ මිනිස්සුන්ට උබේ ගේ ඉර වගේ පෙනෙයි. අනික එහෙම දැම්මම, හුලං එක්ක රස්නේ තවත් ඇතුලට එනවා එතකොට ගේ ඇතුලේ රස්නේ තවත් වැඩි වෙන එකයි වෙන්නේ. දවල්ට ජනෙල් ඔක්කොම වගේ අරින්න එපා, පොඩ්ඩක් වගේ අරින්න හුළං එන්න විතරක්, ගේ ඇතුලට ඉර එළිය ගන්න ඕනේ නම් (විෂබීජ මැරෙන්න ඉර එළිය වැටෙන්නත් ඕනේ, නැත්නම් ගෙදර ගද ගහනවා) උදේට පොඩ්ඩක් විතර අරින්න පැයක් වගේ, ඊට පස්සේ වහන්න. අනෙක් වෙලාවට ජනෙල් වහන්න, නමුත් රෑට අරින්න. මදුරුවේ එනවා නම් නෙට් එකක් ගහන්න. හොරු එනවා නම් යකඩ ග්‍රීල් ගහන්න ජනෙල් වලට. මේවා ඔක්කොම කරාම ගේ ඇතුලේ උෂ්ණත්වය 28c වගේ කරන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව. අළුතෙන් ගේ හදනවා නම් ගොඩක් දේවල් කරන්න පුලුවන් නමුත් ඒක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්. Click to expand... Rep+
Chamath2015 said: ක්‍රම දෙකක් තියෙනවා මචන්. 1. උබ දැනටම ගේ හදලා නම් ඒක මොඩිෆයි කරන එක 2. අළුතෙන් ගේ හදනවා නම් දැනටම හදලා නම් ගේ කඩලා අළුතෙන් හදන්න බැරි නිසා, ෆොයිල්ස් දාන්න වහලට නැත්නම් හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එකක් ගාන්න. ඒ දෙකම හොදයි. මම මැනපු විදියට උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නේ උදේ 10 ඉදලා, මේක හවස 4 වෙන කොට උපරිමයට එනවා. ආයි උෂ්ණත්වය අඩු වෙන්න ගන්නේ 6 ඉදලා. ඊට පස්සේ පාන්දර 12,1 උනත් රස්නේ තියෙනවා. නමුත් හවස 6 ඉදලා රස්නේ අඩු වෙන නිසාත්, ඒ වෙලාවේ එළියේ රස්නේ අඩු නිසාත්. හවස 6 වෙනකොට ෆෑන් එකක් දාලා එලියේ තියෙන කූල් එක ඇතුලට ගන්න. එළියේ වැඩියේ කූල් නෑ නමුත් ඇතුලට වඩා රස්නේ අඩුයි. මේක දිගටම තියාගන්න උදේ 9 වෙනකම්. අර එක්සෝස්ට් ෆෑන් තියෙන්නේ? ඒකක් අරගෙන අනෙක් පැත්ත හරවලා ගේ ඇතුලට කූල් එක ගන්න එළියෙන්. ගේ ඇතුලට අව්ව වැටෙන්න දෙන්න එපා. ජනෙල් වලට මේ වගේ කවර් එකක් දාන්න, ඒකෙන් ඉර එළිය ඇතුලට එන වළක්වනවා නමුත් හුළං වලට එන්න දෙනවා. බිත්ති වලින් රස්නේ එනවා නම් ඒකට හොදම ක්‍රමය තමයි හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එක (ඒවා සාමාන්‍යයෙන් වෝටර් පෘෆ්) , ෆොයිල්ස් දාන්න එපා බිත්ති වලට මොකද නැත්නම් අහළ පහළ මිනිස්සුන්ට උබේ ගේ ඉර වගේ පෙනෙයි. අනික එහෙම දැම්මම, හුලං එක්ක රස්නේ තවත් ඇතුලට එනවා එතකොට ගේ ඇතුලේ රස්නේ තවත් වැඩි වෙන එකයි වෙන්නේ. දවල්ට ජනෙල් ඔක්කොම වගේ අරින්න එපා, පොඩ්ඩක් වගේ අරින්න හුළං එන්න විතරක්, ගේ ඇතුලට ඉර එළිය ගන්න ඕනේ නම් (විෂබීජ මැරෙන්න ඉර එළිය වැටෙන්නත් ඕනේ, නැත්නම් ගෙදර ගද ගහනවා) උදේට පොඩ්ඩක් විතර අරින්න පැයක් වගේ, ඊට පස්සේ වහන්න. අනෙක් වෙලාවට ජනෙල් වහන්න, නමුත් රෑට අරින්න. මදුරුවේ එනවා නම් නෙට් එකක් ගහන්න. හොරු එනවා නම් යකඩ ග්‍රීල් ගහන්න ජනෙල් වලට. මේවා ඔක්කොම කරාම ගේ ඇතුලේ උෂ්ණත්වය 28c වගේ කරන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව. අළුතෙන් ගේ හදනවා නම් ගොඩක් දේවල් කරන්න පුලුවන් නමුත් ඒක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්. Click to expand... Rep+
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Apr 29, 2018 #84 Lalakajee said: Rep+ Click to expand...