නියපොත්තෙන් කඩන්න තිබුන දේට දැන් පිහියක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් හදපන්කෝ ගෲප් එකක්..

    හිටන් පකා ප්‍රමුඛ ගූ ඇන් පී නඩේ කිරිය ඩවුන් කරපු කාලේ නම් discordapp.com එකේ ගෲප් එකක් තිබ්බා මතකයි.

    මට වෙලා නෑ මචන්. අනික ලංකාවේ වෙන දේවල් ගැන ටච් එකේ ඉන්න කෙනෙක් වෙන්න ඕන.
    ඇක්ටිව් ගෘප් එකක් හදාගත්තනන් පට්ට ගේමක් දෙන්න පුළුවන් මේ පුන්ඩේලාට

    දැක්කනේ ඉරාජ් අඬන හැටි. යූ ටියුබ් ෆේස්බුක් බෑන් ටොක්ක ගොඩක් රිදෙනවා
     
    Last edited:
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    eforce ekak :yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    යකෝ තව කොච්චර තියෙනවද. travel with wife, මලින්ද අයියගෙ techtrack show, කොමඩි වලින් රැට්ට, pcbuild lk ඔය ඔක්කොම හොදයි බන්..
    techtrack show නම් අවුලක් නෑ.රැට්ට නම් මට අල්ලන්නෙ නෑ බන්.:(
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔය හුත්තගෙ සබ්ස්ක්‍රයිබර්ස්ල බහිනව බන් සැරටම. ඊයෙ රෑ 248,237යි. අද උදේ 247,653. දැන් 247,019. ඕකගෙ ගොන්ජ එක්ක කරපු ඔය වීඩියෝ එකත් රිපෝට් කරල තියෙන්නෙ යූටියුබ් එකට. මමනම් ඔය පාකයගෙ චැනල් එකට සබ් වෙලා හිටියෙම නෑ සමනලය.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    hqdefault.jpg
     
    • Like
    Reactions: ijay

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මෙන්න මූ වීඩියෝ එකක් දාල ඉන්න බැරි උන් යන්න කියල :lol::lol::lol::lol:
    ඕකම නෙවේද බන් අපේ දේශපාලකයොත් කරන්නෙ. ඡන්දෙ කාලෙදි ගෙවල් ගානෙ ගිහින් ඡන්ද හිඟාකකා ඉඳලා දින්නට පස්සෙ වැඩක් කරගන්න යන මනුස්සයව එලවනවා. මූත් හිඟන්නා වගේ ලයික් ශෙයා සබ්ස්ක්‍රයිබ් ඉල්ල ඉල්ල ඉඳලා දැන් තැනකට ආවට පස්සෙ මුලින් හිටපු අයට යන්න කියනවා. ඌට දැන් පරන සබ්ස්ක්‍රයිබර්ලා හිටියත් එකයි නැතත් එකයි. ඌගේ වීඩියෝස් මේන් පේජ් එකේ වැටෙනවා. රෙකමන්ඩේශන් වලට එනවා. අළුතෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා හොයාගන්න එක ඌට දැන් අමාරු දෙයක් නෙවේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකම නෙවේද බන් අපේ දේශපාලකයොත් කරන්නෙ. ඡන්දෙ කාලෙදි ගෙවල් ගානෙ ගිහින් ඡන්ද හිඟාකකා ඉඳලා දින්නට පස්සෙ වැඩක් කරගන්න යන මනුස්සයව එලවනවා. මූත් හිඟන්නා වගේ ලයික් ශෙයා සබ්ස්ක්‍රයිබ් ඉල්ල ඉල්ල ඉඳලා දැන් තැනකට ආවට පස්සෙ මුලින් හිටපු අයට යන්න කියනවා. ඌට දැන් පරන සබ්ස්ක්‍රයිබර්ලා හිටියත් එකයි නැතත් එකයි. ඌගේ වීඩියෝස් මේන් පේජ් එකේ වැටෙනවා. රෙකමන්ඩේශන් වලට එනවා. අළුතෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා හොයාගන්න එක ඌට දැන් අමාරු දෙයක් නෙවේ.

    හොද වැඩේ මෝඩ සින්හලයන්ට ගොන් පක්කු උඩ දානවට . එක පාරක් ලොකු ලයින් දීල 3000යි උන් සබ් උනේ ලක්ශයක් විතර සබ් වැඩි උනා . මේ පාරත් ඒකම වෙයි . මන් නම් සතුටුයි ඕකව සබ් කරන්නෙ නැතුව හිටපු එකෙක් විදිහට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    හොද වැඩේ මෝඩ සින්හලයන්ට ගොන් පක්කු උඩ දානවට . එක පාරක් ලොකු ලයින් දීල 3000යි උන් සබ් උනේ ලක්ශයක් විතර සබ් වැඩි උනා . මේ පාරත් ඒකම වෙයි . මන් නම් සතුටුයි ඕකව සබ් කරන්නෙ නැතුව හිටපු එකෙක් විදිහට
    :yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    මොකද බන් අපේ රටේ එවුන්ට වෙලා තීයෙන්නෙ. මුකුත් ඉගෙන ගන්න දෙකකුත් නැහැ කිසිම entertainment ගතියකුත් නැහැ. අර ඉස්සරකරපු ගුටිකන pranks video වගේ videos ටිකක් දාලා view s ගන්නවා. අපේ එවුන් ලොකුවට subscribe කරනවා. ඊට පස්සේ උන් අලි ඔලුවෙන් subscribers ලටම බනිනවා. පිටරටක හිටියා නම් මේ වෙනකොට චැනල් එක වහලා දවස් ගානක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මොකද බන් අපේ රටේ එවුන්ට වෙලා තීයෙන්නෙ. මුකුත් ඉගෙන ගන්න දෙකකුත් නැහැ කිසිම entertainment ගතියකුත් නැහැ. අර ඉස්සරකරපු ගුටිකන pranks video වගේ videos ටිකක් දාලා view s ගන්නවා. අපේ එවුන් ලොකුවට subscribe කරනවා. ඊට පස්සේ උන් අලි ඔලුවෙන් subscribers ලටම බනිනවා. පිටරටක හිටියා නම් මේ වෙනකොට චැනල් එක වහලා දවස් ගානක්.

    pita ratin tamai me gon athal okkoma enne.:rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    පිටරට ලොකු චැනල් බලපන් subscribes මිලියන ගනන් ඉන්න උන් යන්තන් වැරද්දක් කරපු ගමන් සමාව ඉල්ලනවා. මුට subscribes ලක්ෂ දෙකයි ගේමම ඉල්ලනවා. මම මූගෙ එක video එකක්වත් බලලා නැහැ. හැබයි අපේ උන් ගැන හිතා ගත්තැහැකි trending ලිස්ට් එකේ උඩටම එනවා Gmail log නොවී තිබ්බොත්.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඩයල් එක ඒ පාර ගීත්මා බන්ඩාරගේ ජංගියේ පිහිටෙන් ගොඩ යන්න බලන්නේ. .ගේම අතාරින්න එපා උබලා. . .