ඉතින් හදපන්කෝ ගෲප් එකක්..
හිටන් පකා ප්රමුඛ ගූ ඇන් පී නඩේ කිරිය ඩවුන් කරපු කාලේ නම් discordapp.com එකේ ගෲප් එකක් තිබ්බා මතකයි.
මට වෙලා නෑ මචන්. අනික ලංකාවේ වෙන දේවල් ගැන ටච් එකේ ඉන්න කෙනෙක් වෙන්න ඕන.
ඇක්ටිව් ගෘප් එකක් හදාගත්තනන් පට්ට ගේමක් දෙන්න පුළුවන් මේ පුන්ඩේලාට
දැක්කනේ ඉරාජ් අඬන හැටි. යූ ටියුබ් ෆේස්බුක් බෑන් ටොක්ක ගොඩක් රිදෙනවා
Last edited:






