නියපොත්ත තැලුනොත්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නියපොත්ත තැලුනොත් මෙහෙම කරන්න ෆයිල් කට්ටක් දිග ඇරලා.රතු පාට වෙන්න රත් කරලා නියපොත්ත උඩින් හරියට නියපොත්තේ ගනකමට වෙනකල් හිල් කරන්න.එතකොට හිර වෙලා තියෙන ලේ ටික එලියට ගියාම .එතකොට තැලීම නිසා ඇතුලට ලේ කාන්දු වෙලා නිය පොත්ත මත ඇතිවන පීඩනය නිදහස් වෙන නිසා කැක්කුම ක්ශනිකව නැති වෙනවා

     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Season 2 Couch GIF by The Fresh Prince of Bel-Air
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නියපොත්ත ඩ්‍රිල් කරලා ක්ලොරෙක්ස් දාපන්
     
    • Wow
    Reactions: Amathi Putha