ade math kanawa bun,. kanawa newei kawenawa... kanawa kiwwata gilin na bun,, vsi krnawa







මමත් කනවා බන්. එත් ගිලින්නේ නම් නැහැ බන්. කෙල්ල නිතරම කියනවා ඇගිලි නම් හරි කැතයි හපන්ඩ එපා කියලා. එත් තාම බැරි උනා නවත්තගන්ඩ බන්. මේ ටිකකට කලිනුත් හප හප හිටියේ බන්. ක්රමයක් නැද්ද බන් නවත්තගන්ඩ. ඒ දවස් වල ඔ ලෙවල් කාලේ අපේ පන්තියේ එකෙක්. ඇගිල්ලේ සෙලෝ ටේප් එකක් ගහගෙන හිටියා බන්. හැබැයි ඒ ක්රමේ නම් සාර්ථකයි වගේ. උ කොහොමහරි නියපොත්තක් වවාගත්තා පුදුම කට්ටක් කාලා. එත් ඉතින් සෙලෝ ටේප් ගහන් ඔෆිස් එකට යන්ඩ බැහැනේ. ලොල්

mama nam kawe ande idan kakula ussagenakakule kanne kohomada?![]()
putuwe idan kawoth watenawa
kakule ewa kawama mata hari santhosai


mama nam kawe ande idan kakula ussagenaputuwe idan kawoth watenawa
kakule ewa kawama mata hari santhosai
![]()









MAN ASAI NAHAYA HAARANNA



නහය හාරන්නත් නියපොතු තියෙන්න එපැයි බන්![]()

MAN NIYAPOTHU KANNA AASANAA BAN. EETH KAATATH HOREN NAHAYA HAARANNA NAM AASAI![]()
MAN NIYAPOTHU KANNA AASANAA BAN. EETH KAATATH HOREN NAHAYA HAARANNA NAM AASAI![]()
