නියපොතු කනවද?

Nasakuga

Member
Nov 19, 2013
4
0
0
මමත් කෑවා...හැබැයි ලෝක අමාරුවෙන් නවත්ත ගත්තා...හිතලම තමයි මචන් නවත්තන්න ඕන....
 
Nasakuga

Member
Nov 19, 2013
4
0
0
:no:මමත් කෑවා...හැබැයි ලෝක අමාරුවෙන් නවත්ත ගත්තා...හිතලම තමයි මචන් නවත්තන්න ඕන....:no:
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මමත් කනවා බන්. එත් ගිලින්නේ නම් නැහැ බන්. කෙල්ල නිතරම කියනවා ඇගිලි නම් හරි කැතයි හපන්ඩ එපා කියලා. එත් තාම බැරි උනා නවත්තගන්ඩ බන්. මේ ටිකකට කලිනුත් හප හප හිටියේ බන්. ක්‍රමයක් නැද්ද බන් නවත්තගන්ඩ. ඒ දවස් වල ඔ ලෙවල් කාලේ අපේ පන්තියේ එකෙක්. ඇගිල්ලේ සෙලෝ ටේප් එකක් ගහගෙන හිටියා බන්. හැබැයි ඒ ක්‍රමේ නම් සාර්ථකයි වගේ. උ කොහොමහරි නියපොත්තක් වවාගත්තා පුදුම කට්ටක් කාලා. එත් ඉතින් සෙලෝ ටේප් ගහන් ඔෆිස් එකට යන්ඩ බැහැනේ. ලොල් :baffled::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මමත් කනවා බන්. එත් ගිලින්නේ නම් නැහැ බන්. කෙල්ල නිතරම කියනවා ඇගිලි නම් හරි කැතයි හපන්ඩ එපා කියලා. එත් තාම බැරි උනා නවත්තගන්ඩ බන්. මේ ටිකකට කලිනුත් හප හප හිටියේ බන්. ක්‍රමයක් නැද්ද බන් නවත්තගන්ඩ. ඒ දවස් වල ඔ ලෙවල් කාලේ අපේ පන්තියේ එකෙක්. ඇගිල්ලේ සෙලෝ ටේප් එකක් ගහගෙන හිටියා බන්. හැබැයි ඒ ක්‍රමේ නම් සාර්ථකයි වගේ. උ කොහොමහරි නියපොත්තක් වවාගත්තා පුදුම කට්ටක් කාලා. එත් ඉතින් සෙලෝ ටේප් ගහන් ඔෆිස් එකට යන්ඩ බැහැනේ. ලොල් :baffled::baffled:

    tuk topi yako :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mama nam kawe ande idan kakula ussagena:P putuwe idan kawoth watenawa:baffled: kakule ewa kawama mata hari santhosai:P:rofl::love:

    :rofl::rofl::rofl::rofl::D:D:D:D
    :D

    මම අහල තියනව පොඩි උන්ගේ නියපොතු කටින් හපල නම් trim කරන්නේ ඒක ඌ නිදාගත්ත වෙලාවට කරන්න කියල, නැත්තම් ඌ ඒක බලන් ඉදල කන්න ගන්නවලු නියපොතු. :rofl::rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    MAN NIYAPOTHU KANNA AASANAA BAN. EETH KAATATH HOREN NAHAYA HAARANNA NAM AASAI :P

    eeeyyaaaa
    t9405.gif