1 ලෝරන්ස්ගේ යාන්ත්රි්ක පිළියම් නියමය→
සෑම යාන්ත්රි්ක දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
2 ඇන්තනිගේ කම්මල් නියමය→
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි
.
3 කොවෑක්ගේ න්යාටය→
වැරදි නොම්මරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි
.
4 කැනන්ගේ කර්මවාදය→
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්යේවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත
.
5 ඕ බ්රවයන්ගේ විචලන නියමය→
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි
.
6 බෙල්ගේ නියමය→
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි
.
7 රූබිගේ සමාසද සිද්ධාන්තය→
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි
.
8 විලොබීගේ නියමය→
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි
.
9 සැන්ඩ්රාකගේ ජීවමිති නියමය→
කැසීමේ සැරබව, අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ
.
10 බ්රෙ.ඩාගේ නීතිය→
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය
.
11 ඕවන්ගේ නියමය→
උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත
.
12 වූලිගේ නියමය→
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි

.
සෑම යාන්ත්රි්ක දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

2 ඇන්තනිගේ කම්මල් නියමය→
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි
.3 කොවෑක්ගේ න්යාටය→
වැරදි නොම්මරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි
.4 කැනන්ගේ කර්මවාදය→
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්යේවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත
.5 ඕ බ්රවයන්ගේ විචලන නියමය→
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි
.6 බෙල්ගේ නියමය→
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි

.7 රූබිගේ සමාසද සිද්ධාන්තය→
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි
.8 විලොබීගේ නියමය→
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි

.9 සැන්ඩ්රාකගේ ජීවමිති නියමය→
කැසීමේ සැරබව, අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ

.10 බ්රෙ.ඩාගේ නීතිය→
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය
.11 ඕවන්ගේ නියමය→
උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත

.12 වූලිගේ නියමය→