නියම කෙල්ලෙක් මචන්.. Bless U
මවිබිමට නිදහස උරැම කර දෙන්නට මුලතිවි පුදුකුඩිඉරිප්පු හිදි එල්ටිටිඊය සමග දරැණු සටනක නියැලෙමින් සිටි 8 වන ගජබා රෙජිමේන්තුවේ Lance Corporal අංජන කරැණාසිරි වෙත එල්ල වු මෝටාර් පූහාරයකින් 2009 මාර්තු මස 14 දින සදාකාලික අන්ධ භාවයට පත්විය.
දෙඇස අන්ධ වුවත් ඔහුගේ ඉදිරි ජිවිතයට ආලෝකය දෙන්නට නිකවැරටිය රස්නාකපුර පූදේශයේ පදිංචි නිරාෂා දුලක්ෂි මෙනවිය රාගම රණවිරැ සෙවනට පැමිණි අවස්ථාවක මෙම විරැවා දැකිමෙන් කැමැත්ත පල කරන ලදි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 12 වන දිනට යෙදි තිබූ සුභ මොහොතින් ගමිපහ සමාරා උත්සව ශාලාවේදි යුද හමුදාධිපති සහ යුද හමුදා සේවා වනිතා ගරැ සභාපතිනි මුංජුලිකා ජයසුරියගේ මැතිනියගේ ආශිර්වාදය මධ්‍යයේ අතිනත ගැනිමේ උත්සවය පැවැත්විණි.
එම මංගල උත්සවය සදහා ගමිපහ පූදේශයේ පරිත්‍යාගශිලින්ගේ නොමද සහය ලැබීම මේ යුවලගේ වාසනාවට තවත් එක් සාක්ෂියක් විය.