නියම කෙල්ලෙක් මචන්.. Bless U

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නියම කෙල්ලෙක් මචන්.. Bless U

    මවිබිමට නිදහස උරැම කර දෙන්නට මුලතිවි පුදුකුඩිඉරිප්පු හිදි එල්ටිටිඊය සමග දරැණු සටනක නියැලෙමින් සිටි 8 වන ගජබා රෙජිමේන්තුවේ Lance Corporal අංජන කරැණාසිරි වෙත එල්ල වු මෝටාර් පූහාරයකින් 2009 මාර්තු මස 14 දින සදාකාලික අන්ධ භාවයට පත්විය.

    දෙඇස අන්ධ වුවත් ඔහුගේ ඉදිරි ජිවිතයට ආලෝකය දෙන්නට නිකවැරටිය රස්නාකපුර පූදේ‍ශයේ පදිංචි නිරාෂා දුලක්ෂි මෙනවිය රාගම රණවිරැ සෙවනට පැමිණි අවස්ථාවක මෙම විරැවා දැකිමෙන් කැමැත්ත පල කරන ලදි.

    ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 12 වන දිනට යෙදි තිබූ සුභ මොහොතින් ගමිපහ සමාරා උත්සව ශාලාවේදි යුද හමුදාධිපති සහ යුද හමුදා සේවා වනිතා ගරැ සභාපතිනි මුංජුලිකා ජයසුරියගේ මැතිනියගේ ආශිර්වාදය මධ්‍යයේ අතිනත ගැනිමේ උත්සවය පැවැත්විණි.





    එම මංගල උත්සවය සදහා ගමිපහ පූදේශයේ පරිත්‍යාගශිලින්ගේ නොමද සහය ලැබීම මේ යුවලගේ වාසනාවට තවත් එක් සාක්ෂියක් විය.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    11.gif
     
    • Like
    Reactions: 5tech

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලගෙ ඇස් දෙක අන්ධ වුණාට ආදරේ අන්ධ නැහැයි කියල කෙල්ල දන්නව ඇති.. ඔය වගේ කෙල්ලෙක් ලබන්න තරම් ඔය කොල්ලා පට්ට වාසනාවන්තයි.. දෙන්නටම සුභ මංගලම්..
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කොල්ලගෙ ඇස් දෙක අන්ධ වුණාට ආදරේ අන්ධ නැහැයි කියල කෙල්ල දන්නව ඇති.. ඔය වගේ කෙල්ලෙක් ලබන්න තරම් ඔය කොල්ලා පට්ට වාසනාවන්තයි.. දෙන්නටම සුභ මංගලම්..

    :yes::yes: ඒක ඇත්ත මචන්..

    අනික අේ අනික් කෙල්ො ගැන හිතුවාම කලකිරෙනවා බං
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොල්ලගෙ ඇස් දෙක අන්ධ වුණාට ආදරේ අන්ධ නැහැයි කියල කෙල්ල දන්නව ඇති.. ඔය වගේ කෙල්ලෙක් ලබන්න තරම් ඔය කොල්ලා පට්ට වාසනාවන්තයි.. දෙන්නටම සුභ මංගලම්..

    :yes::yes: