නියම මැජික් එකක්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
නියම මැජික් එකක්

කට මහලා කරන වැඩේ බලන්නකෝ.. :eek:
මේ ට්‍රික් එක දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.. :D

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක මහ වැඩක් නෙමේ බං. ගෙම්බා තමා ගේම දුන්නෙ. අපිට ගෙම්බා ගැන අන්තිම වෙනකන්ම මීටරයක් තිබ්බෙ නෑනෙ. අරූ ඉරපු කාඩ් එකත් එක්ක විසි කරන කොට කැ* ගෙම්බා කාඩ් එක ගිලල අධෝ මුඛයෙන් ඇතුල් වෙලා කටට දාල හැංගිලා හිටිය. එහ්ච්ච්ච්රයි :cool::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. කට මහගන්න එක. Tramadol Hydrochloride වගේ Pain ෆීල් නොවෙන Drug එකක් නියමිත මාත්‍රාවෙන් අරන් ඉන්නැති. Mind Power or ප්‍රැක්ටිස් එකෙනුත් ඕක කළහැකි හැබැයි. ඔය හින්දු මිනිස්සු කරන්නෙ.:sorry:

    2. ඒ කාඩ් එක කලින් ඉරල තිබ්බෙ එතැනින්ම එක අරූ ඉරද්දී පේනවා කලින් සෙට් කරලා ඉරපු එකක් කියල. ඒ වගේ තව සෙට් කරලා ඉරපු එකක් කටේ තියන් ඉන්නෙ. ගෙම්බෙකුත් එක්කම. Trickstersලට ඉතින් ඔය වගේ ඒවා කට ඇතුලෙ උගුරෙ තියන් ඉන්න එක ගේමක් නෑ කියල දන්නවනෙ :eek: වමාරලා දෙන උනුත් ඉන්නෙ.
    ඉතින් දැන් ඩේව් ඉරපු කාඩ් එක විසි කළායින් පස්සෙ බිමනෙ. කව්රුත් හොයන්නෙ හෝ හෙව්වෙ නෑනෙ ඉරපු කාඩ් එකමද කට ඇතුලෙන් ගත්තෙ කියල.
    ඔච්චරනෙ බං කළේ. :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;23148429 said:

    හරිනෙ ඉතිම්.:rofl:
    කාඩ් පික් කරන එක නං හැම එකාම කරනවනෙ. Tricksterට ඕන කාඩ් එක පික් කරවන එක. :eek:
    හැබැයි කාඩ් දෙකම කලින් ඉරපුව. ඕක ඉරුවෙ නෑ වගේ ෆික්ස් කරන්න ක්‍රමයක් තියෙනව. ආයේ ඉරද්දි ඊසි ඉරෙනවා එතැනින්ම.
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    යාළුවා;23148429 said:
    1. කට මහගන්න එක. Tramadol Hydrochloride වගේ Pain ෆීල් නොවෙන Drug එකක් නියමිත මාත්‍රාවෙන් අරන් ඉන්නැති. Mind Power or ප්‍රැක්ටිස් එකෙනුත් ඕක කළහැකි හැබැයි. ඔය හින්දු මිනිස්සු කරන්නෙ.:sorry:

    2. ඒ කාඩ් එක කලින් ඉරල තිබ්බෙ එතැනින්ම එක අරූ ඉරද්දී පේනවා කලින් සෙට් කරලා ඉරපු එකක් කියල. ඒ වගේ තව සෙට් කරලා ඉරපු එකක් කටේ තියන් ඉන්නෙ. ගෙම්බෙකුත් එක්කම. Trickstersලට ඉතින් ඔය වගේ ඒවා කට ඇතුලෙ උගුරෙ තියන් ඉන්න එක ගේමක් නෑ කියල දන්නවනෙ :eek: වමාරලා දෙන උනුත් ඉන්නෙ.
    ඉතින් දැන් ඩේව් ඉරපු කාඩ් එක විසි කළායින් පස්සෙ බිමනෙ. කව්රුත් හොයන්නෙ හෝ හෙව්වෙ නෑනෙ ඉරපු කාඩ් එකමද කට ඇතුලෙන් ගත්තෙ කියල.
    ඔච්චරනෙ බං කළේ. :rolleyes:

    :yes::yes:
    ගෙම්බෙක් කට ඇතුලේ තියන් ඉන්න එකනේ වැඩේ...:baffled::baffled: