නියම වහල්ලු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිරෝධායන නීතියට අනුව බයියන්ටනම්
    👇
    1. ජවිපෙ රහස් හමුදාවේ විප්ලවීය ආචාරයත්,
    2. රාජිත නිදහස් කරන පුතානොගේ උද්ගෝෂනයත්
    3. තොන්ඩමන්ගේ මල ගෙදරත් යන හතරම වැරදිය.
    හැබැයි 3%ට සහ ටෝයියන්ට වැරදි වුනේ අංක 3 විතරක්ය.. අන්නේකයි වෙනස...

    100853581_2663590270563838_840775290262126592_o.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,699
    1
    57,846
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිරෝධායන නීතියට අනුව බයියන්ටනම්
    👇

    1. ජවිපෙ රහස් හමුදාවේ විප්ලවීය ආචාරයත්,
    2. රාජිත නිදහස් කරන පුතානොගේ උද්ගෝෂනයත්
    3. තොන්ඩමන්ගේ මල ගෙදරත් යන හතරම වැරදිය.
    හැබැයි 3%ට සහ ටෝයියන්ට වැරදි වුනේ අංක 3 විතරක්ය.. අන්නේකයි වෙනස...

    බයියන්ගෙ හතරවැන්න මොකක්ද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වහල්ලුන්ට පෙනෙන්නේ අනෙක් පාර්ශවයෙ වැරදි පමණි.
    මෙ වෙන දෙවල් වලින්ව්වත් දෙසපාලුවන් යනු කවරෙකු යැයි ඉගනගෙන නිවහල් මිනිසුන් වූවානම්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වහල්ලුන්ට පෙනෙන්නේ අනෙක් පාර්ශවයෙ වැරදි පමණි.
    මෙ වෙන දෙවල් වලින්ව්වත් දෙසපාලුවන් යනු කවරෙකු යැයි ඉගනගෙන නිවහල් මිනිසුන් වූවානම්..

    ඔය උඹ උඹටම නේද කියන්නෙ..😆😆😆😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    වහල්ලුන්ට පෙනෙන්නේ අනෙක් පාර්ශවයෙ වැරදි පමණි.
    මෙ වෙන දෙවල් වලින්ව්වත් දෙසපාලුවන් යනු කවරෙකු යැයි ඉගනගෙන නිවහල් මිනිසුන් වූවානම්..
    අපොයි මේ නිවහල් චින්තනය ගැන කියන්නේත් කාගේ හරි වහලෙක්නේද😀😀😀😀
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය උඹ උඹටම නේද කියන්නෙ..😆😆😆😂
    අපොයි මේ නිවහල් චින්තනය ගැන කියන්නේත් කාගේ හරි වහලෙක්නේද😀😀😀😀
    ඇයි දන්නැ උබලට එහෙම හිතුනෙ.
    මම මුල්න්ම චන්දෙ දුන්නෙ නිදහස් පක්ශෙට. මහින්දට
    ඊට පස්සේ ජවිපෙ
    ඊට පස්සේ චන්ද කුරුටු ගෑවා
    නාගට සපොර්ට් කරන්නෙ මට හොදයි කියල හිතෙන වැඩ පිලිවලක් තියන නිසා.
    දෙසපාලන වහල්ලු තමා මොන වැරැද්ද උනත් සාදාරණය කරගෙන උන්ගෙ පස්සෙම යන්නෙ.

    දැන් අහයි සල්ලි වලට මොකද උනෙ කියල. 😅 එකට උත්තර දීල තෙරුමක් නැ
     
    • Dislike
    Reactions: Sadun Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඇයි දන්නැ උබලට එහෙම හිතුනෙ.
    මම මුල්න්ම චන්දෙ දුන්නෙ නිදහස් පක්ශෙට. මහින්දට
    ඊට පස්සේ ජවිපෙ
    ඊට පස්සේ චන්ද කුරුටු ගෑවා
    නාගට සපොර්ට් කරන්නෙ මට හොදයි කියල හිතෙන වැඩ පිලිවලක් තියන නිසා.
    දෙසපාලන වහල්ලු තමා මොන වැරැද්ද උනත් සාදාරණය කරගෙන උන්ගෙ පස්සෙම යන්නෙ.

    දැන් අහයි සල්ලි වලට මොකද උනෙ කියල. 😅 එකට උත්තර දීල තෙරුමක් නැ
    මොක උනේ කියලා දන්නවා
    නාගාා ගේ සල්ලි වලට මොකද උණේ කියලා අහන්න යන්නේ නැහැ බය වෙන්න එපා 😀😀😀😀
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    Itin gobbayo ewath waradi meeath waradi!!!

    Un e wage gon wada karapu nisa thamai minissu gotata vote kale ewa nowenna!!

    Nathuwa arun kala , math kala wage podi ekek wage hasirenna nemei...

    Gobba mee harakek tho

    Rajayata adarshamath wenta kiyala, arunwa allala hire dapan... ai gotata ekatath konda pana nadda?

    Pendekda eya?

    Oya okkotama waradi gota thamai moda mee harako ethakota 😂

    Kelin wada karana miniha bambuwa..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    හේ හේ.. උබ අර මුල් 2 ටම thread දැම්මා නේද? මේකටත් ඒ විදිහටම දාපන්කෝ.. කෝ දැම්මද?
    වැරදියි කියල දැන දැනත්
    මහා එකාගේ පුක ලෙවකන්න ඕනේ නිසාත් ( මේකෙන් අදහස් කරේ උබට ගාන හම්බවෙන එක )
    කරන්නම දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්න වෙලාවක තමුන් වහලෙක් නෙමේ වැරැද්ද වැරැද්ද විදිහට දකින හරි ස්වාදීන පුද්ගලයෙක් කියල පෙන්නන්නද මේක දැම්මේ? :lol: :lol:

    එකත් කෙලින්ම දාන්නේ නැතුව 1 2 අරුන්ට ගහල 3 වෙනි එක විදිහට නිකන් ඇගට නොදැනී දැම්මේ... :lol::lol::lol: කෙලින්ම දාන්න කොන්දක් නැද්ද? කෝ උබලට ස' දුන්න ආත්ම විශ්වාසය :rofl:

    කාවද බ්‍රෝ රවට්ටන්නේ.. :rofl:

    1. ගැන දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ. වැඩකුත් නෑ.. අදාලත් නෑ.. ඒ නිසා කතා කරන්න යන්නෙත් නෑ
    2. උන් ටික විතරක් නිසා කාලකන්නියෝ ටික මැරිලා ගියත් කිසි ප්‍රශ්නයක් නෑ.. ඒ නිසා ඒ ගැනත් කතා කරලා තේරුමක් නෑ..
    3. හොරු රැල මැරිලා ගියත් කමක් නෑ.. හැබැයි අර මළගෙදරට ආපු මිනිස්සු ටිකට බෝඋනොත් වග කියනවද?
    • කව්ද උන්ට ඔහොම එන්න අවසර දුන්නේ?
    • DIG ගේ මීටරේ නිතිය අපිට විතරද?
    • දැන් හම්බයෝන්ට රෙදි ඇදගෙන කොහොමද කොහොමද කියන්නේ උබල මීටරේ දුරින් ඉදපල්ලා කියලා..
    • හම්බයෝ කියන දේ අහයිද?
    • උන්ව arrest කරන්න පුලුවන්ද?
    • arrest කරනවානම් මළගෙදරට ආපු සේරම උන්ව arrest කරනවද?
    • මෙතුවක් කාලෙකට කොලබ arrest කරපු උන්ව නිදහස් කරයිද?
    • කෝ සැමට එක සමාන නිතිය?
    • DIG එදා දෙරණේ දී කිව්ව ලොකු පොඩි සැමට එක සමාන නිතිය කෝ?
    • සිංහල බෞද්දයෙක් විදිහට විලිලජ්ජයි ඔයි මට නම්.. හම්බයෙක් ට මුණ දෙන්නේ කොහොමද?
    • වතුකරයේ චන්ද ටිකට රටක් බිලිදෙන්න හදන එක හරිද?
    රටෙත් නැති එකෙක් එනවා රට ගැන උපදෙස් දෙන්න :rofl:
     
    හේ හේ...උඹල මුල් දෙකටම දැම්මද ? නෑනේ

    ඒ thread දෙකටම අවාද ? නැනේ

    ඇයි යකෝ මේකට thread 100ක් තියෙන්නේ මමත් එකක් දාන්න ඕනෙද ? නෑනේ

    UNP වහල්ලු + JVP වහල්ලු බුම්ප්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    හේ හේ...උඹල මුල් දෙකටම දැම්මද ? නෑනේ

    ඒ thread දෙකටම අවාද ? නැනේ

    ඇයි යකෝ මේකට thread 100ක් තියෙන්නේ මමත් එකක් දාන්න ඕනෙද ? නෑනේ

    UNP වහල්ලු + JVP වහල්ලු බුම්ප්

    හේ හේ එක එක දේශපලුවොන්ට බැනල පොස්ට් දාන්න උබට වගේ ගෙවනවා කියල හිතුවද අපිට :lol: :lol: :lol:

    ඒ thread වලට ඇවිල්ලා උන් වගේ මිහරක්ට කොච්චර බැන්නත් වැඩක් තියේද? :rofl::rofl: අනික උන්ද දැන් රට පාලනය කරන්නේ? :rofl:

    ඉතින් උබ මේක දම්මේම අනික් උන්ට බනින ගමන් නේ.. උබ අනික් උන්ට බැනල thread දැම්ම නේද කලින් ? ඒවගේ පොහොට්ටුවේ වැරදි කියන්න ගියේ නැනේ උබ නේද? එහෙනම් මේකේ පොහොට්ටුවේ වැරැද්ද විතරක් කියන්න උබට කොන්දක් නැද්ද? කෝ උබලට ස' දුන්න ආත්ම විශ්වාසය :rofl:

    උබ එරෝසන් සහ උගේ ගැන්සියේ එකෙක් වගේ නම් මට උබත් එක්ක තර්ක කරලා කිසිම තේරුමක් නෑ.. හැබැයි උබ ටෝක් දෙන්නේ නම් ෆුල් සුදනා, අපක්ෂපාති, මද්‍යස්ථ, වැරදි දේ වැරදි විදියට දකින ඩයල් වගේ.. මට ඕනේ උනේ උබේ හංගන් ඉන්න වහල එලියට පන්නල පෙන්නන්න.. :yes::yes:

    පීස් මාව ජෙප්පෙක් විදිහට හංවඩු නොගසන්න.. :(
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Nikan denaganna ahanne, umbalage padi wadi wenne kohomada ban. Kuhaka Jeppanta baninakotada, naththam Ponna UNP karayanta baninakotada.

    By the way Sir ponnayek newei nam okunta danduwam deela pennapanko
     
    Last edited:
    • Dislike
    Reactions: Sadun Buwa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    • දැන් හම්බයෝන්ට රෙදි ඇදගෙන කොහොමද කොහොමද කියන්නේ උබල මීටරේ දුරින් ඉදපල්ලා කියලා..
    • හම්බයෝ කියන දේ අහයිද?

    • සිංහල බෞද්දයෙක් විදිහට විලිලජ්ජයි ඔයි මට නම්.. හම්බයෙක් ට මුණ දෙන්නේ කොහොමද?

    මේ මොනවද මේ , සහරාන්ව අදහන හු ඇන් පි උබල කවද්ද යකෝ සිoහල බෞද්ධ උනේ.. :lol: :lol: :lol: :lol: යකෝ තොන්ඩ මැරුන ගමන් ගු කුක්කො ඔක්කොම සිහල බෞද්ධ වෙලානෙ... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: හෙනයා